NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

sithara81

Member
Apr 7, 2009
105
4
0
NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

බලපංකෝ දැං ටික්කට කලින් call එකක් ආවා new intake එකේ BSc (Hons) Computer Science Dublin එක Cancel කරලලු :angry::angry::angry::angry:

එතකොට දැං අපට වෙන මගුලකට දාන්නත් බෑ.. ඒවගේ Registration ඉවරයි.. :angry::angry::angry:

මගුලද කරන්නේ දැං.. මුගේම Software Eng එක කරන්න තියෙන්නේ.. එකේ ගාන වැඩියි :angry::angry:

හැමිනෙනවා :sorry::sorry:

හොද Degree එකක් කියපං මචං..
IIT ගාන වැඩියි :( SLIIT එකේ තත්වේ කොහොමද
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    unge green uni eka open karanawane july eka wenna ati.ekata next intake eka ganna aim karala athi.tikak idala ekata giya nan hoda nedda.athal full wei eka.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Oya dublin eka nwathana kathwa godak kal idan bn kiyne :( aya eka patan gne na

    dublin eken be kivvada danne ne.mehe roththa pitin degree gannawane ban,eka unge rank ekata awul giyada danne ne.plymouth eka hodai ne eka karanna,sliit eke ganan ban
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    SLIIT palayan. Lankawe wedima IT degree holderslaganak out wenne SLIIT. oya wage seen onawath na. Aurudde mula calendar eka enawa eke thiyena widihatama thama academic studies exams okkoma enne
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    බලපංකෝ දැං ටික්කට කලින් call එකක් ආවා new intake එකේ BSc (Hons) Computer Science Dublin එක Cancel කරලලු :angry::angry::angry::angry:

    එතකොට දැං අපට වෙන මගුලකට දාන්නත් බෑ.. ඒවගේ Registration ඉවරයි.. :angry::angry::angry:

    මගුලද කරන්නේ දැං.. මුගේම Software Eng එක කරන්න තියෙන්නේ.. එකේ ගාන වැඩියි :angry::angry:

    හැමිනෙනවා :sorry::sorry:

    හොද Degree එකක් කියපං මචං..
    IIT ගාන වැඩියි :( SLIIT එකේ තත්වේ කොහොමද

    Machang sllit ekata call ekak deela siddiya kiyapan chance ekak thiyaei
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    NIBM එකේ උන්ගේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.ඔහොම කරන එක කැතයි.
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    SLIIT palayan. Lankawe wedima IT degree holderslaganak out wenne SLIIT. oya wage seen onawath na. Aurudde mula calendar eka enawa eke thiyena widihatama thama academic studies exams okkoma enne
    :confused:
    SLIIT eke 4 year එක කරන්න පුළුවංද බං 2 passes (Maths - 2c)

    dublin eken be kivvada danne ne.mehe roththa pitin degree gannawane ban,eka unge rank ekata awul giyada danne ne.plymouth eka hodai ne eka karanna,sliit eke ganan ban
    :sorry::sorry:

    Machang sllit ekata call ekak deela siddiya kiyapan chance ekak thiyaei
    eka thama bn un answer krne na hotline ekata gathata :baffled:

    නැ මචං මං 90000ත් ගෙවලා ඉන්නේ ඒක Refund කරනම්ලු :sorry:

    NIBM එකේ උන්ගේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.ඔහොම කරන එක කැතයි.
    :sorry::sorry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    NIBM එකේ උන්ගේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.ඔහොම කරන එක කැතයි.

    NIBM හා NSBM අතර කිසි සම්බන්ධයක් නෑ බං..එළියට පේන්න ගැහුවට..Dublin CS එකට පට්ට ප්ලේස් එකක් තිබ්බා..විශේෂයෙන් හොදට ඩ්‍රිග්‍රි එක කරන උන්ට Dublin වලම higher studies කරන්න scholarship පවා දුන්නා ;)
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    SLIIT IT walata NSBM walata wada hoda athi ban NSBM biz walata neda honda

    SLIIT is better than NSBM.
    try SLIIT machn !!
    But IIT is the Best of BEst :)

    mn me paara SLIIT damma bn :yes: uba koheda?​

    මචං තාම SLIIT reg වෙන්න පුළුවංද? Hotline වැඩ නෑ :sorry:

    NIBM හා NSBM අතර කිසි සම්බන්ධයක් නෑ බං..එළියට පේන්න ගැහුවට..Dublin CS එකට පට්ට ප්ලේස් එකක් තිබ්බා..විශේෂයෙන් හොදට ඩ්‍රිග්‍රි එක කරන උන්ට Dublin වලම higher studies කරන්න scholarship පවා දුන්නා ;)

    ඔව් බං අප‍රාදේ :sorry::sorry::sorry::(
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    bro mamam nibm dubllin degree ek cancel da : omg mama wena campus ekakta dammama maruwenamda? mama thama first semi yanne : pls tell me a good one
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචං තාම SLIIT reg වෙන්න පුළුවංද? Hotline වැඩ නෑ :sorry:

    ඔව් බං අප‍රාදේ :sorry::sorry::sorry::(

    DEGREE EKA patan aran mul week deka athulatha aniwa puluwan ona institute ekak reg wenna,call karapan, hadissiyewath baha kiwwoth gihin katha karapan aniwa gannawa
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    Ado sirada me.. :shocked: ethakota danata CS karana unta job ekakta yaddi aulak nadda :(
    අනේ මංදා බං :sorry: පොඩ්ඩක් හොයලා බලහන් මචං :confused:

    bro mamam nibm dubllin degree ek cancel da : omg mama wena campus ekakta dammama maruwenamda? mama thama first semi yanne : pls tell me a good one
    ඔව් බං අද චමින්ද රත්නායක කියලා manager කෙනෙක් කතා කරලා කිව්වා SE එතට shift වෙන්න කියලා කැමති නම් :sorry:

    DEGREE EKA patan aran mul week deka athulatha aniwa puluwan ona institute ekak reg wenna,call karapan, hadissiyewath baha kiwwoth gihin katha karapan aniwa gannawa

    එල බං මම බලනම් Thanx