මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢
හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක්...