Spoke english හදාගන්නෙ කොහොමද ?

DedSec

Member
Jun 6, 2022
23
36
3
English පුලුවන් උනාට කතා කරද්දි හිර වෙනවා. ඒක හදාගන්න පුලුවන් විදි තීනවද ? 😢
 
  • Like
Reactions: siri_ayya

dilann

Well-known member
  • Jul 6, 2018
    67,311
    166,620
    113
    එකමත් එක රටක
    කට පුරුදු නැති කම නේ ඔය බන්. ඕක මොකෙක් හරි අල්ලන් කතා කරපං. නැත්නම් මේ වගේ story එකක් බලලා ඒවා උබට repeat කරන්න පුලුවන් ද බලපං සද්දෙන් උන් වගේ. එතකොට කට හුරු වෙන්ව. අනික සින්දු .
    මේක හොද චැනල් එක.

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මටත් ඔය අවුල තියෙනවා. මම ඉතින් තනියම හරි කතා කරනවා. එහෙම කරනකොට මම දන්නේ නැති සහ මගේ වැරදි වන දේවල් මටම අහු වෙනවා. පොතක් බලලා හරි සද්දෙට කියවන්න. කට හුරු නැති නිසා මේ අවුල.
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කතා කරන්නම ඕනෙ බන් හැදෙන්න නම්. තමන් තනියම හරි කතා කරන්න පුරුදුවෙන්න ඕනෙ. හැමවෙලේම ඉන්ග්‍රීසියෙන් හිතන්න ඕනෙ. ටික කාලයක් ඕක පුරුද්දක් විදියට කරගෙන ගියොත් ඉබේම හැදෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,523
    113
    ඉංග්‍රීසියෙන් හිතන විදිය උදාහරණයකින් කියපංකෝ
     
    • Like
    Reactions: DedSec

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඉංග්‍රීසියෙන් හිතන විදිය උදාහරණයකින් කියපංකෝ
    අපිට මචං හැමවෙලේම මොනවා හරි දෙයක් හිතෙනවනෙ. ඉතින් ඒ හිතෙන දේ ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නෙ කියන එක ගැන හිතහන්. ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. දැන් ඔය මම උඩින්ම කියලා තියෙන " අපිට මචං හැමවෙලේම මොනවා හරි දෙයක් හිතෙනවනෙ " කියන වාක්‍ය ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නෙ කියලා හිතන්න ඕනේ. දන්නෙ නැත්තන් Google translate හරි දාලා බලනවා. වරදින්න පුලුවන්. ඒත් අතාරින්න හොද නෑ. හැමවෙලේම English conversations අහන්න ඕනෙ. එතකොට තමයි පාවිච්චිය ගැන අවබෝධයක් එන්නෙ. මේ දේ ටිකක් අවධානයෙන් කරන්න ඕනේ.

    දැන් මේ උඩින් කියලා තියෙන සම්පූර්ණ දේ උනත් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නෙ කියන එක හිතලා අපිට උත්සහ කරන්න පුලුවන් කතා කරන්න. මෙහෙම ට්‍ර්‍යි කරන ගමන් Grammer, slangs වගේ දේවල් ගැන ප්‍රශ්න එනවනෙ. ඒවා හොද youtube channel එකක ඒ අදාල පාඩම් බලලා පාවිච්චි වෙන විදිය ගැන ඉගෙනගන්න පුලුවන්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සක්විති රණසිංහගේ online English පන්ති තියෙනවා 5000/= අවුරුද්දටම. එකට සෙට් වෙයන්.

    උන් සතියට දවස් 3-4ක් zoom වලින් පොඩිපොඩි group හදලා දවසට එක topic එකක් දීලා ඒක කතාකරන හැටි කියලා දීලා කට්ටියට අනිත් අය එක්ක කතා කරන්න කියනවා.

    start එකක් විදියට හොඳ වැඩක් , zoom වලින් මුණ පෙන්නන්නේ නැතුව කතාකරන්න පුළුවන් නිසා ලැජ්ජාවක් නෑනේ වැරදුනා කියලත්.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674

    Man nan asa kellek ge as deka diha balan katha karanna. Ehema barida me course eke?
     
    • Haha
    Reactions: siri_ayya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    සක්විති රණසිංහගේ online English පන්ති තියෙනවා 5000/= අවුරුද්දටම. එකට සෙට් වෙයන්.

    උන් සතියට දවස් 3-4ක් zoom වලින් පොඩිපොඩි group හදලා දවසට එක topic එකක් දීලා ඒක කතාකරන හැටි කියලා දීලා කට්ටියට අනිත් අය එක්ක කතා කරන්න කියනවා.

    start එකක් විදියට හොඳ වැඩක් , zoom වලින් මුණ පෙන්නන්නේ නැතුව කතාකරන්න පුළුවන් නිසා ලැජ්ජාවක් නෑනේ වැරදුනා කියලත්.
    recommeded. or try poojitha vijesinghe's language center

    Spoke nam hadaganna kammal karayek lagata go
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කට පුරුදු නැති කම නේ ඔය බන්. ඕක මොකෙක් හරි අල්ලන් කතා කරපං. නැත්නම් මේ වගේ story එකක් බලලා ඒවා උබට repeat කරන්න පුලුවන් ද බලපං සද්දෙන් උන් වගේ. එතකොට කට හුරු වෙන්ව. අනික සින්දු .
    මේක හොද චැනල් එක.

    Addicted උනා බං මේකට🤩
     
    • Like
    Reactions: dilann

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කට පුරුදු නැති කම නේ ඔය බන්. ඕක මොකෙක් හරි අල්ලන් කතා කරපං. නැත්නම් මේ වගේ story එකක් බලලා ඒවා උබට repeat කරන්න පුලුවන් ද බලපං සද්දෙන් උන් වගේ. එතකොට කට හුරු වෙන්ව. අනික සින්දු .
    මේක හොද චැනල් එක.

    TFS.