රට යන්න විදියක් නැද්ද ගෙදර අය එක්ක ?

DedSec

Member
Jun 6, 2022
23
36
3
මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢

හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
 
shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    එක පාරම මුලු පවුලම යන්න නං සල්ලි වලට pr ගන්නව ඇර වෙන විදියක් දන්නෙ නෑ මම නං.

    උබ ගිහින් කාලෙකින් දෙමව්පියෝ ගෙන්න ගන්න නං වෙන ක්‍රම වලින් පුලුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢

    හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
    boattuwe negala pala- mudata medata wunama boatuwen penahan- rata tamai
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢

    හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක් තීන engineering degree එකක් කරන කෙනෙක්. එයාල එක්ක පිටරටක පදිංචියකට යන්න පුලුවන් විදි දන්නවද ?
    buy PR that would be better than other solutions. Otherwise it will take at least 3 yrs to get PR.
     
    • Like
    Reactions: DedSec and NaiRobi

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන.

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චර කල් මේකේ හිටිය එකට උබට සමාව දෙන්න වටින්නේ නෑ කියලා තමයි. පවුලේ හැමෝම එක්ක එකපාර යන්න ට්‍රයි කරන්නේ නැතුව උබේ ඩිග්‍රිය පාවිච්චි කරලා මුලින්ම උබ යන්න බලපන් ඊටපස්සේ පුළුවන් පවුලේ අයව ගන්න විදිහක් බලන්න. දැම්ම ට්‍රයි කරපන් good luck
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එක පාරම මුලු පවුලම යන්න නං සල්ලි වලට pr ගන්නව ඇර වෙන විදියක් දන්නෙ නෑ මම නං.

    උබ ගිහින් කාලෙකින් දෙමව්පියෝ ගෙන්න ගන්න නං වෙන ක්‍රම වලින් පුලුවන්.
    සල්ලි දීලා pr කියන්නේ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරලාද ද නැත්නම් කෙලින්ම මිලදී ගැනීමක් ද :baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුලින්ම උඹේ ඩිග්‍රිය ෆුල් බැහැලා කරපං සුපිරි gpa එකක් එක්ක.
    ඊට පස්සේ ෆුල් scholarship එකක් ඉල්ලපන් ෆෝරින් uni එකක
     
    • Like
    Reactions: $onny and shenat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    සිරාවට සමාව ඉල්ලන්නේ මොකටද බන් මේ කරුම රටින් පනින්න.මේක රටක් නෙමෙයි අපායක්.ඒ වගේ රටකින් යන්න සමාව ඉල්ලන්න ඕනද..දේශපාලු බල්ලෝ එහෙම සමාව අරන්ද ඔය යන්නේ..සමහරවිට උබ free education ගැන හිතලා එහෙම කියන්න ඇත්තේ..මේ වෙලාව ඕවා බල බල හිත හිත ඉන්න වෙලාවක් නෙමෙයි..කොහොමහරි පැනපන්.ගුඩ් ලක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි දීලා pr කියන්නේ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරලාද ද නැත්නම් කෙලින්ම මිලදී ගැනීමක් ද :baffled:

    දෙකම තියෙනවා මං හිතන්නෙ.

    ඉන්වෙස්ට්මන්ට් එකක් කරනව කිව්වත් සමහර රටවල් වල property එකක් ගත්තම ඇති. Business එකක්ම ඕන නෑ.

    මුලින්ම උඹේ ඩිග්‍රිය ෆුල් බැහැලා කරපං සුපිරි gpa එකක් එක්ක.
    ඊට පස්සේ ෆුල් scholarship එකක් ඉල්ලපන් ෆෝරින් uni එකක

    One of the best ways
    කරන්න පුළුවන් කම තියෙන කාලෙ කරගනින්
    ------ Post added on Jun 13, 2022 at 6:51 AM
     
    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    Why are you apologetic ? Why would anyone gives a shit about you wanting to go somewhe

    Why are you apologetic ? Why would anyone gives a shit about you wanting to go somewhere ?
    සමහරු ඉන්නව යන එකක් ගැන කිව්වම ලෙඩේ දාන අය 😄

    එක පාරම මුලු පවුලම යන්න නං සල්ලි වලට pr ගන්නව ඇර වෙන විදියක් දන්නෙ නෑ මම නං.

    උබ ගිහින් කාලෙකින් දෙමව්පියෝ ගෙන්න ගන්න නං වෙන ක්‍රම වලින් පුලුවන්.
    ඔව් එහෙම ලයින් එකක් ගහන්න වෙයි වගෙ දැන් නම්. Thanks bn 😍
    ------ Post added on Jun 13, 2022 at 7:36 AM

    buy PR that would be better than other solutions. Otherwise it will take at least 3 yrs to get PR
    සිරාවට සමාව ඉල්ලන්නේ මොකටද බන් මේ කරුම රටින් පනින්න.මේක රටක් නෙමෙයි අපායක්.ඒ වගේ රටකින් යන්න සමාව ඉල්ලන්න ඕනද..දේශපාලු බල්ලෝ එහෙම සමාව අරන්ද ඔය යන්නේ..සමහරවිට උබ free education ගැන හිතලා එහෙම කියන්න ඇත්තේ..මේ වෙලාව ඕවා බල බල හිත හිත ඉන්න වෙලාවක් නෙමෙයි..කොහොමහරි පැනපන්.ගුඩ් ලක්
    සිරා කතාව මචන් ❤️
    ------ Post added on Jun 13, 2022 at 7:38 AM

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චර කල් මේකේ හිටිය එකට උබට සමාව දෙන්න වටින්නේ නෑ කියලා තමයි. පවුලේ හැමෝම එක්ක එකපාර යන්න ට්‍රයි කරන්නේ නැතුව උබේ ඩිග්‍රිය පාවිච්චි කරලා මුලින්ම උබ යන්න බලපන් ඊටපස්සේ පුළුවන් පවුලේ අයව ගන්න විදිහක් බලන්න. දැම්ම ට්‍රයි කරපන් good luck
    සිරාවටම බන්. Academic නිසා නෙමෙයි stress තීන්නේ. රටේ මෙ යන තත්වෙ දැක්කම කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැ 😢
    ------ Post added on Jun 13, 2022 at 7:40 AM
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇත්තටම

    ලංකාව තිබුණු තැනටවත් එන අකක් නැද්ද ?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eka paratama ammala ganna widi na.
    ubata pr gaththath digatama genath thiyagannath godak ratawala ba
    uba mulin gihin settle wenna balapan
     
    • Like
    Reactions: DedSec

    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    ටකරමටයි බේසමටයි වටිනා චන්දෙ දෙන ගොබ්බ හැත්ත නිසා කෙලවෙලා තීන්නේ ලෙසටම 😢
    me mona wikarayakda ?
    මේ මගුල් රටෙන් යන්න ඕන බන්. දුප්පත් අහින්සක මිනිස්සුගෙ බදු සල්ලි වලින් තමයි ඉගෙනගත්තෙ හැමදාම. ඒත් මෙහෙ මිනිස්සුන්ගෙ වහල් ගති නිසා ඒ පව් ගෙවන්න වෙලා තීන්නෙ. පට්ටම කරුමයක් රටේ තත්වෙ ගැන හිතෙද්දි 😢😢

    eka paratama ammala ganna widi na.
    ubata pr gaththath digatama genath thiyagannath godak ratawala ba
    uba mulin gihin settle wenna balapan
    ඔව්ව් මචන් ඒක ඇත්ත 100%
    ------ Post added on Jun 13, 2022 at 8:46 AM