:yes::yes::yes:මට ළමයි 3ක් ඉන්නවා ...දෙයියනේ කියල ඉහෙන් බහින ලෙඩක් නෑ....හම්බවෙන්න ඉන්න කාලෙ දුන්නෙ එළකිරි චූටි ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා....ඊට අමතරව ඇග නිවෙන පළතුරු දෙලුම්,කොමඩු,ගස්ලබු, අලිපේර,මී කිරි,යෝගට්,බාර්ලි වතුර,සව්,රුලං,හිටපු ගමන් බඩගිනි උනාම ඕට්ස් සහ ත්රිපෝෂ හදං කනවා...ඒ හොදටම ඇති...