පිටකොටුවේ දෙළුම් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පිටකොටුවේ දෙළුම් ...?







    මචං මම පිටකොටුවෙන් දෙළුම් අරගන එනවා අපේ පොඩිඑකාට දෙන්න. සමහර දෙළුම් ගත්තහම ලෙල්ලේ පාට ටිකක අමුතු විදිහට වෙනස්වෙලා තියනවා (දුබුරු පැල්ලම්). මේවට කෙමිකල් ගහනවද කල් තියාගන්න ? ලෙල්ලට ගැහුවත් ඒවා ඇතුලට යන්න පුළුවන් නේද ? උබලා පොඩි දරුවන්ට මේවා දෙනවද ? ලංකාව හැමතැනම තියෙන්නේ මේ පිටකොටුවෙන් බෙදාහරින ඒවා නේද ??
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කොටුවෙ දෙළුම් පොඩි එවුන්ට දෙන්නෙ නැහැ අපි නම් කනවා
    පොඩි එකාට ආපිකෝ එකෙන් හරි කීල්ස් එකෙන් හරි අරන් දෙන්නෙ එක ගෙඩියක් රුපියල් 300-400ක් වෙනවා එතකොට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Duburu pata wenne narak wenna enakota neda? Lanka delum hoyagena deepan. Lanka eka anith ewa wage rathu paatata na rasath na lokuth na eth patta gunai. Hapala kanne nath nam drink eka hari denna. Patta thiththai. Lanka delum nathnam food city eke thiyena loku eka aran denna.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කොටුවෙ දෙළුම් පොඩි එවුන්ට දෙන්නෙ නැහැ අපි නම් කනවා
    පොඩි එකාට ආපිකෝ එකෙන් හරි කීල්ස් එකෙන් හරි අරන් දෙන්නෙ එක ගෙඩියක් රුපියල් 300-400ක් වෙනවා එතකොට


    ආපිකෝ , කීල්ස් වලට දාන්නෙත් පිටකොටුවේ තියෙන්නෙත් එකම අය ගෙන්වන දෙළුම් . ලංකාවට දෙළුම් ගෙන්වන්නේ පිටකොටුවේ සුනිල් ට්‍රේඩර්ස් වගේ අය.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ආපිකෝ , කීල්ස් වලට දාන්නෙත් පිටකොටුවේ තියෙන්නෙත් එකම අය ගෙන්වන දෙළුම් . ලංකාවට දෙළුම් ගෙන්වන්නේ පිටකොටුවේ සුනිල් ට්‍රේඩර්ස් වගේ අය.

    star hotel >food city > petth
    ohoma tmailu quality eka
    ekama kena gennuwath hodama quality badu yanne hotel walatalu .. eelagat food city , kotuwe thiyenne low quality ekalu
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අම්මෝ පොඩි එකාටනං දෙන්න එපා. උබල කන්නත් එපා. ඕව විස. නැන්දම්මට දෙන්න ඕව තියෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    star hotel >food city > petth
    ohoma tmailu quality eka
    ekama kena gennuwath hodama quality badu yanne hotel walatalu .. eelagat food city , kotuwe thiyenne low quality ekalu

    pissu huttekne yako lamai marannada hadanne? pitakotuwa kiyanne waha lookayak


    පිටකොටුවෙන් ගන්නේ ලාබ හින්දා නෙමේ බං. තොග වෙලෙන්දොන්ගෙන් එන අලුත්ම ඒවා එතන තියනවා. එකම කෙනා නම් ගෙන්වන්නේ , පිටකොටුවෙයි ලංකාවේ අනිත් පළාත්වලයි ඒවා වෙනස්වෙන්න්නේ කොහොමද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    පිටකොටුවෙන් ගන්නේ ලාබ හින්දා නෙමේ බං. තොග වෙලෙන්දොන්ගෙන් එන අලුත්ම ඒවා එතන තියනවා. එකම කෙනා නම් ගෙන්වන්නේ , පිටකොටුවෙයි ලංකාවේ අනිත් පළාත්වලයි ඒවා වෙනස්වෙන්න්නේ කොහොමද ?

    තියනව පක. කොලබ උන්ට පිටකොටුව දිව්‍යලෝකේ උනාට ගමේ අපිට කොටුව කිට්ටු උනාම වමනේ යනව අප්පිරියයි යකෝ :growl: ඔච්චරම දෙළුම් අහේනිය නම් මෙහේ ඇවිත් අරන් පලයන්. අපි යකෝ ගහෙන් කඩන් කන්නෙ. ඒවා දැක්කම තොපිට හිතෙයි අනේ මගේ ළමයට වස නේද මෙච්චර කල් දීල තියෙන්නෙ කියල.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මචන්ලා දෙල්කද පොලේ තියනවා ගමේ බඩු...ගෙඩියක් රු 200 වගේ වෙන්නෙ බේත් ගහල නෑ ලෙල්ල රතු නෑ කහ පාටයි ඇට රතු පාටයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අම්මෝ පොඩි එකාටනං දෙන්න එපා. උබල කන්නත් එපා. ඕව විස. නැන්දම්මට දෙන්න ඕව තියෙන්නෙ.

    :rofl::rofl:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    foodcity ,pettah or pole thiyena lassana dilisena delum ookoma indian or chinese. ewa beheth nawala enne. kanna epa wasa.


    lankawe hedena ewa ganna. ewa beth mokuth nethiwa 3 week unath thiyaganna puluwan . narak wenne ne. gunath wedi.(hebai indian,chinese ewa taram rasa and pala ne)


    nenna mewa gewal wala hedenawa. palayak pelakaraganna. or maharagama, delkanda kotawe wage pole wikunannath thiyenawa

    delum.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බස් එකක නගින්න හැර පිටකොටුවට යන්න එපා බං.ඒකත් නොකර ඉන්නවනම් හොඳයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ගෙදර වග කරලා කන එළවලු පළතුරක් ඇරෙන්න පිටින් කන පලා වර්ග, එළවලු, පලතුරු සියල්ල බෙහෙත් වලින් නාවල තමයි තියෙන්නේ.. තිත්ත උනත් ඇත්ත එකයි. කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියම තමා..ඒ කිව්වේ නැවුම් එළවලු පලතුරු තියෙන ෆුඩ් සිටි, කීල්ස්, ආර්පිකෝ, ලාෆ් ඒවයෙත් එහම තමයි.. තව සැට් එකක් ඔර්ගනික් කනව වැඩිපුර දීල... ඒවා හරියම එහෙම දන්නේ කවුද ?