1. M

    eBay/amazon sell කරන software එක-Released

    bump. meka thama wedada mchn?
  2. M

    Questions Camping Trip ekak yanna

    me dawas tika withrai mchn free
  3. M

    Questions Camping Trip ekak yanna

    මචං 29, 30 වගේ Camping වලට දවස් 2ක trip එකක් යන්න හිතාගෙන ඉන්නවා 6ක් 8ක් වගේ ඉන්නේ. යන්න හොද Place එකක්, ගිය විස්තර එහෙම තියෙනවානම් දාගෙන යන්නකො බොක්කලා ;);)
  4. M

    Paypal

    sim ekak ganna vidihak nedda mageth number verify illnawane
  5. M

    කෝ බොඩිය?

    pahara
  6. M

    You tube Help

    bump Ela mchn
  7. M

    You tube Help

    hari mchn. Kalin apu copy right thama expire wela nn nethuwa athi hebei. awulk nedda?
  8. M

    You tube Help

    මචං මම කලින් YouTube චැනල් එකක් හැදුවා Cricket videos upload කරලා. ඒත් ඒකට Copyright වැදුන නිසා Channel එක Delete කරා. දැන් ආපහු ඒ Email එකටම Channel එකක් හැදුවොත් YouTube monitization Enable කරගන්න ගියාම අවුලක් වෙයිද Email එක නිසා?
  9. M

    You Tube Help

    ela mchn thanks
  10. M

    WiFi

    Thanks bro
  11. M

    WiFi

    Mchn aluthin gannawa nam SLT router ekak ganna ekada Dialog router ekak ganna ekada hoda?
  12. M

    You Tube Help

    thanks mchn
  13. M

    You Tube Help

    මචං 2020 you tube rules වලට අනුව you tube channel එකේ monetization enable කරගන්න Channel එක කරන කෙනාම කරන ඉදිරිපත් කිර්‍රිමක් වෙන්න ඕනද? (කරන කෙනාගෙ මූණ එහෙම පේන්නම ඕනද? ) දන්න කට්ටිය පොඩ්ඩක් කියගෙන යමුකො ;)..

    No contents