මචං 2020 you tube rules වලට අනුව you tube channel එකේ monetization enable කරගන්න Channel එක කරන කෙනාම කරන ඉදිරිපත් කිර්‍රිමක් වෙන්න ඕනද? (කරන කෙනාගෙ මූණ එහෙම පේන්නම ඕනද? ) දන්න කට්ටිය පොඩ්ඩක් කියගෙන යමුකො
..
..
..ekane bnMama dakka hebai Utube monetization rules walanan ehema kiyala tiyenawa.....
ela mchn thanksehema na. Account eke admin aniwa video wala face karanna ona kiyala rule ekak na. ehema rule ekak dammoth youtube ekata yana ena man nathiwenawa sure.
Nikan boruwata baya wenna epa ban. ehema kisi deyak na.