මචන්ලා හොද chaina කාර් audio single din සෙටප් එකක් කියහන්කෝ.පාවිච්චි කරන උන් ඉන්නවද
කොහොමද තත්වේ ?බේස් ට්‍රිබල් නොර්මල් හොද තත්වේ තියෙනවද ?
සද්දේ කොහොමද ?? චර චර සට පට ගනවද ?
සද්දේ වැඩි කරන්න පුළුවන් කොච්චරක්ද 60වොට් වත්.
මන් ඊයේ එකක් බැලුව බන්.දාලා බැලුවේ නෑ.ගන්නද මොකද කියල බැලුවේ.
2000 ක්...