nuwara eliye නවතින්න තැනක්

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
nuwara eliye නවතින්න තැනක්

මචන් නුවර එළියේ නවතින්න හොද පොට් එකක් තියෙනවනම්

කියන්ඩෝ./..........

wife ටයි මටයි

හොද place එකක් හොයන්නේ කචල් නැති
 

h555iru

Member
Mar 12, 2014
213
16
0
Udubaddawa
elakiri ekemaa thread wagyak thibba poddak ewath balanda.
Nuwara eliye tikak ganan wadi nisa eta langa wena thanak baluwoth.
thawalan thanna, pussalawa, gampola. hatton kothmale wage pathi
 
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මචන් නුවර එළියේ නවතින්න හොද පොට් එකක් තියෙනවනම්

    කියන්ඩෝ./..........

    wife ටයි මටයි

    හොද place එකක් හොයන්නේ කචල් නැති

    Math heta gihin hoyanna hithanna inne. Dennekta inna puluwan thanak set unoth kiyannamko.:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ටිකේ ඔෆ් සීසන් නිසා තැනක් හොයාගන්න එක නම් ලේසි, වාහනේ ගිහිල්ල ටවුමෙ කොහේ හරි නතර කරාම කීපදෙනක් ඇවිත් අහනව නවතින්න තැනක් ඔනෙද කියල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටවුන් එකට කිට්ටුවම නියම ගෙදරක් තියෙනවා නවතින්න
    කරන්ට්
    වොෂ් රුම්ස්
    හොට් වෝටර්
    බෙඩ්ස්

    සේරම එක්ක ගෙයක්
    0777868644 දිනුෂට කතා කරන්න
     

    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    මේකටත් කෝල් එකක් දීල බලපන් .....
    ගියාම හොයාගන්නත් පුළුවන් බන්
    ශෂී - 0721009979