1. dush8080

    Facebook Report

    ෆේස්බුක් එකේ අපේ නමින් වෙන account එකක් හදලා ඒක report කලාට කිසි වැඩක් නෑ ඒක අයින කරන්න වෙන විදියක් නැද්ද please help ලොකු උදව්වක්. report කරන්න වෙන විදියක් නැද්ද. ලංකාවේ complain එකක් දාන්න තැනක් තියනවද ?
  2. dush8080

    මාලු පාන්

    මාලු පාන් හැදුවා ඒත් එවා Soft ගතිය අඩුයි ඒකට මොකද කරන්න ඕන දන්න කෙනෙක් කියන්න පිටි අනලා පැයක් විතර තිබ්බා ඊස්ට් මදිද නැත් නම් වෙන අවුලක් ද
  3. dush8080

    ඇපල් වැඩ්ඩො ඉන්නවද????

    ඇපල් වැඩ්ඩො ඉන්නවද???? Mac OS වල සිංහලෙන් type karanna dannawada ? Type කරන්න පුලුවන් ඒත් සමහර අකුරැ type කරන්න බෑ. "ර්" වගේ අකුර හරියටම type කරන්න බෑ. දන්න කවුරැ හරි ඉන්නවද ? Please Help Me...
  4. dush8080

    German visa

    German Visa ganna widiya dannawada ? Yawana kenek ennawada ?
  5. dush8080

    200ට domain විකුනපු පට්ට හොරා

    200ට domain විකුනපු පට්ට හොරා Seedbox කියලා එකෙක් domain වගයක් විකුනුවා ගිය දවස් වල ඒකා තනිකර හොරෙක් මුට හොදක් නම් වෙන්නේ නෑ. හිගන වැඩ කරන්න එපා යකෝ අසාදාරනයෙන් හම්බ කරන තොට හොදක් වෙන එක්ක නම් නෑ
  6. dush8080

    seedbox kiyana ewa ettada ?

    man gatta seedbox kiwwa domain ekak.( eya loku promotion ekak dunna domain ) eka den prashna ? Domain eka nameserver eka change karanna be online support ne Tickets walata response karanna ne. mokakda mekata karanna ?
  7. dush8080

    OneCloudy Not respond

    Machanla Man ONECLOUDY eke site ekak host kara den dawas tunak witara site eka wada ne. :confused::confused: mail demma kisima respond ekak ne. Anika mage site eke open karama Account Suspend kiyala watenne. Hethuwak kiwwe ne. Me gana danna kawruth ennawada ?
  8. dush8080

    Food Business

    ආහාර සම්බන්ධව බිස්නස් එකක් පටන් ගන්නවනම් ඒවා අනුමත කරන්න ඕන කොහෙන්ද එහෙම නැතිව කරන්න බැරිද ? දන්න කෙනෙක් කියන්න
  9. dush8080

    බල්බ් වැලක්

    220v බල්බ් වැලක් කාර් බැටරි එක්කින් දල්වන විදියක් දන්නවද කවුරැ හරි
  10. dush8080

    SINDUWAK ONA

    MACHN ISURU JAYARATHNAGE ( T.M JAYARATHNAGE SON ) EYAGE ALUTH SONG EKAK TIYANAWA WILE HANSA RANGE RANGANA RANGA MATHINA KIYALA KA LANGA HARI TIYANAWADA PLEASE HELP
  11. dush8080

    BUDU RES MALA

    Kawru Langa hari budu res malawaka DIAGRAM ekak ganna tiyanawada ? Tikak loku ekak. Please help
  12. dush8080

    Online Radio Station

    Please danna kenek ennawa nam mata ONLINE RADIO STATION ekakata hoda namak kiyanawada. Thanks
  13. dush8080

    Android Help

    Lenovo Tab ekak tiyanawa eka LOGO eka Stuck wela. Firmware eka hoya gannat ne. Tikak Aluth Model ekak. Habai Lenovo Site ekan OPEN SOURCE Kiyala File ekak download karanna tiyanawa ekan Apahu TAB eka install karanna puluwanda ? Kohomada karanna ? Please Help Me Kollane.
  14. dush8080

    Wifi Help

    Wifi Password ganna puluwan software ekak tiyanawada ? E gana danna kawru hari ennawa nam please help me.
  15. dush8080

    HIRU UNPLUGGED MP3 HELP

    Please kage hari gawa HIRU UNPLUGGED MP3 tiyanawada ? Download karanna site ekak hari dannawa nam kiyanna plzzz
  16. dush8080

    KARAKENA KUDU

    KAWRU HARI DANNAWADA KARAKENA KUDUWAK HADANAKOTA KUDUWA DEPATTATA KARAKENA WIDIYA GANA DANNA KENEK ENNAWADA PODI HARI IDEA EKAK TIYANAWADA ? PLZ HELP ME:oo::oo:
  17. dush8080

    KARAKENA KUDU

    Yaluwane kawru hari dannawada KARAKENA KUDUWAK depattata karakenna hadana widiya and Light danna widiya. Podi Hari IDEA ekak tiyanawa nam plzzzz mata kiyanna:oo::oo::oo:
  18. dush8080

    Web Aulak

    Machanla mata podi WEB TEMPLATE ekak gana podi prashnayak tiyanawa plz help karanna puluwan kenek ennawa nam plz kiyanawada ? Man Theamforest ekan Template ekak gatta eka Video upload wenna kohomada kiyala kiyanna danna kenek ennawada Plz help me

    No contents