ෆේස්බුක් එකේ අපේ නමින් වෙන account එකක් හදලා ඒක report කලාට කිසි වැඩක් නෑ ඒක අයින කරන්න වෙන විදියක් නැද්ද please help ලොකු උදව්වක්.
report කරන්න වෙන විදියක් නැද්ද. ලංකාවේ complain එකක් දාන්න තැනක් තියනවද ?
මචං මේකට කෝල් කරාම කියනවා complain බාර ගන්නේ නෑ කියලා. ඊට පස්සේ කෝල් කට් උනාම ආයේ ගත්තට ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ
Account ekt message ekak dapan police ynwa kiyla
mehemawath karala balapan.