ප්රයිවට් පබ්ලික් කියන එකේ නෙවෙයි අවුල තියෙන්නෙ. රාජ්ය ආයතන දූශිත වෙලා තියෙන නිසා. චන්දෙට ගොට්ට ඇල්ලුවම, නැත්නම් නෑදෑකම්, යාලුකම් වලට කරන උදව් විදිහට මේ රාජ්ය සේවයට එන උන් නිසා හා උන් ඇවිත් හදාගත්ත වෘත්තිය සමිති නිසා තමයි මේ රටේ පොදු සේවාවන් ගොඩකට මේ අද තියෙන තත්වය ඇති වෙලා තියෙන්නෙ. පෞද්ගලික...