1. Alex Wood

    කැමරා නිසා current බිල

    අපෙත් හැමදාම ac දානව ඒත් කවදාත් 10000 පනින්නෑ හැම යුනිට් එකකටම😮 ------ Post added on 1615856464
  2. Alex Wood

    කැමරා නිසා current බිල

    CCTV කැමරා හයි කරහම කරන්ට් බිල වැඩිද සින්හලු? මගේ යාලුවෙක්ගෙ ගෙදර කැමරා 5ක් විතර තියෙයි. හැමදාම ඒසීත් දාන නිසා rs.20000ක විතර බිලක් එනව කියලයි කියන්නෙ🥴🙂
  3. Alex Wood

    බුදුදහමට එකග ෂරියා බැoකු ක්‍රමය වැලදගමු

    නිවැරදි ආයෝජනේකින් වැඩි උනාට කිසි ප්‍රශ්නයක් නෑ. පොලිය කියන්නේ තුට්ටු දෙකේ හිඟමනක්. ඒත් ඒ සල්ලි වලින් බැංකුවත් එක්ක ආයෝජනය කරාම ඊට වඩා සෑහෙන්න ප්‍රතිඵල ලැබෙනවා
  4. Alex Wood

    A/L help please

    දැන් කරන එක ගැන අයියා මොකක්ද හිතන්නේ? ඒක හොඳ අදහසක් ද?
  5. Alex Wood

    Engineering Technology

    මචන්ලා ලංකාවේ හුඟක් කොල්ලො දැන් ඒලෙවල් වලට ටෙක් කරනවා.හුඟක් උන් engineering technology + sft + it තමයි කරන්නේ .ඇත්තටම ටෙක් කරොත් ලංකාවේ ජොබ් තියෙනවද? හොඳ ඩිග්‍රී එහෙමත්? (sft+ et + it)
  6. Alex Wood

    A/L help please

    thank you. man thawa tikak hoyala balannam කැම්පස් යන්න පුලුවන්ද?🤔 ------ Post added on 1615457018
  7. Alex Wood

    A/L help please

    මචන්ලා මන් මේ පාර ඕලෙවල් ලියලා ඉන්නේ. ඇත්තම කිව්වොත් මන් කලින් A/L මැත්ස් කරන්න කියලා හිතන් ඉදියේ. ඒත් මන් හරියට වැඩ කරන්නෙ නැතුව ඕලෙවල් මැත්ස් සයන්ස් අනාගත්තා. sure ඔය සබ්ජෙක්ට් දෙකට මට B එකකුයි C එකකුයි තමයි එන්නේ. ඉතින් මට දැන් මැත්ස් කරන්න හිතක් නැහැ. මන් දැන් ඒලෙවල් වලට Tech කරනවද...
  8. Alex Wood

    සෝයා කිරි💪 😃

    bumpshh
  9. Alex Wood

    ඇන්ටික්

    ඩොලර් එකායි..
  10. Alex Wood

    Higana sinhalu mae balapan kana heti

    ඌරා වැඩෙන්නෙ කුණු කාලා. ඉතින් සමන්ත බඩ්ඩත් කන්නෙ කුණු. මේව පෙන්නන යූටියුබ්කාරයොත් කන්නෙ කුණු. මේවා බලන සින්හලුත් කන්නේ කුණු okkoma kanne kunu🤣🤣🤣🤣🤣🤣🤣
  11. Alex Wood

    ආත්ම විශ්වාසය නැති එකට බෙහෙත්

    nofap වලින් පොඩි වෙනසක් දැනුනා මටනම්
  12. Alex Wood

    Higana sinhalu mae balapan kana heti

    කව්ද බන් මුට සල්ලි දෙන්නේ?
  13. Alex Wood

    Dream Keyboard Mobile App

    මම use කරන්නෙත් ඕක. පට්ට. simple. හෙළකුරු ජරාවට වඩා දාහකින් හොඳයි
  14. Alex Wood

    අවරුදු 32 ට ලක්ෂ 46

    නියමයි මචන්. අසරණ කාටහරි පොඩි උදව්වක් කරන්නත් අමතක කරන්නෙපා🙂
  15. Alex Wood

    චතුරිකා නයනක නාඩගම

    :baffled:
  16. Alex Wood

    Unlimited internet for spotify

    meca attac
  17. Alex Wood

    මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත...

    මුස්ලිම් අය අනුගමනය කරන්නේ අල්කුරානයේ තියෙන දේ විතරක්ම නෙමෙයි. මුහම්මද් නබි තුමා පැවසූ දේවල් හා අනුගමනය කළ සිරිත්විරිත්ද අනුගමනය කරනවා. එතුමා කියල තියෙන්නේ ආදාහනය නොකරන්න කියලා. :yes:
  18. Alex Wood

    Unlimited internet for spotify

    දැන් ලංකාවේ youtube, facebook, whatsapp, netflix වගේ ඒවට unlimited packages දෙනවා වගේ spotify වලටත් දුන්නනම් මරුනෙහ්:)

    No contents