Unlimited internet for spotify

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    දැන් ලංකාවේ youtube, facebook, whatsapp, netflix වගේ ඒවට unlimited packages දෙනවා වගේ spotify වලටත් දුන්නනම් මරුනෙහ්:)
     
    • Like
    Reactions: fallend and Erzo

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    sinhala jathiyata kela wenne oka nisa tamai hama huttakma nikan ma oni
    gus pabayo tiakak meke inne,
    Hamba karapallako
    සිරාවටම උඹ කියන දේ ඇත්ත බන්. උපන්දා ඉදලා මැරෙනකම් හැම ලබ්බම මේ රටේ ඉන්න කාලකණ්නි සෙට් එකට නිකන් ඔ්නේ. මුන් එක්ක රට මේ තත්වෙන් තියෙන එක ගැනවත් හිතලා හිත හදාගන්නවා. :no::no::no:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    maseta dunnath machan, spotify premium eke monthly subscription ekata wada ganak ganee addon ekata okun. pak* SLT
    ekath aththa ban. athimata family package eke gaana withara gewanna wei sindu ahanna. :LOL: Kawruhari ISP kenek un haraha premium gaththoth data free denawa wage wadak kara nam watinawa.