අපිට තියෙන හොඳ දේවල් ඔක්කොම ලැබෙන්නේ දෙවිගෙන්. දවල්ට අපිට එළිය දෙන්න ඉරත්, රෑට තරමක එළියක් දෙන හඳත්, තාරකාත් ඔහු අපිට මවා දුන්නා. අපිට ජීවත් වෙන්න පොළොවකුත් ඔහු මැව්වා.
ඒ වුණාට දෙවි මුලින්ම මැව්වේ, ඉර, හඳ, තාරකා හා පොළොව නෙවෙයි. මුලින්ම මැව්වේ මොනවද කියලා ඔයා දන්නවාද? දෙවිට සමානකමක් තියෙන අයවයි...