මචං Chathu_ac,
මම nokia පොරක් since day one.
Galaxy SII එක ගන්න කලින් මං පාවිච්චි කළේ 5800Xm එකක්.
ඒකෙ මචං menu button එක, new messages & missed calls වලට notification light එකක් හැටියට blink උනා.
ඒක පට්ට useful feature එකක්, Screen එක unlock නොකරම දැනගන්න පුළුවන් texts ඇවිත්ද calls miss වෙලාද...