ලොව භායනකම මත් ද්‍රව්‍ය ‘මෙත්‘ සමග කතුන් දෙදෙනෙක් වත්තලදී කොටුවෙයි
ශ‍්‍රී ලංකාවට අලූතෙන් ගෙන ආ මත්කුඩු විශේෂයක් සමග කාන්තාවන් දෙදෙනෙකු වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ රාත‍්‍රියේ සිදු කළ වැටලීමකදීයි...