Underground Parking system in china

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්ඩ ග්‍රවුන්ඩ් නම් මොනාද බං අර ලංකාවෙත් තියෙන්නේ ZMAX Fairway hotel එකේ
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    ඇයි උඹ හිතන්නේ බොරු කියලද?
    ඩච් හොස්පිට්ල් එක පිටිපස්සේ තියෙන හොටෙල් එකට ගිහින් බලහන්.
    අන්ඩර් ග්‍රවුන්ඩ් වෙහිකල් පාක් එකක් තියෙන්නේ.
    ලිෆ්ට් දෙකක් තියෙනවා, එකක් පහලට යන්න, අනික උඩට එන්න, කෙලින්ම වාහනේ බස්සන්න පුළුවන්.
     
    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    ඇයි උඹ හිතන්නේ බොරු කියලද?
    ඩච් හොස්පිට්ල් එක පිටිපස්සේ තියෙන හොටෙල් එකට ගිහින් බලහන්.
    අන්ඩර් ග්‍රවුන්ඩ් වෙහිකල් පාක් එකක් තියෙන්නේ.
    ලිෆ්ට් දෙකක් තියෙනවා, එකක් පහලට යන්න, අනික උඩට එන්න, කෙලින්ම වාහනේ බස්සන්න පුළුවන්.

    :rolleyes: දැනන් හිටියෙ නැ