වොල්ටි බයික් ගැන දැනගන්න
මචන්ලා මට වොල්ටි බයික් එක ගැන හැමදෙයක්ම දැනගන්න ඕනී.. :love:
පාවිච්චි කරන අයත් එළකිරියේ ඇතිනේ ගොඩක්..
බයික් එකේ මිල පරාසය, ලංකාවේ වොල්ටි බයික් වර්ග කීයක් තියෙනවද, දැන් බ්‍රෑන්ඩ්නිව් එනවද, එන්ජින් කැපෑසිටි වගේ උඹලා දන්න හැමදෙයක්ම කියහල්ලකො බයික් එක ගැන...