කීල්ස් සුපර්මාකට්
අනේ මචන්ලා මට ඉක්මනට කියහල්ලකෝ keels supermarket එකේ Basic salary එක කීයද කියලා? Food city එකේනම් පඩි නෑ.. Arpico supermarket එකේනම් සැලරි හොඳයිලු, ඒත් ඒකෙ වේකන්සි නෑ.. කීල්ස් එකේ වේකන්සි තියෙනවා. හෙට ඉන්ටර්විව් එන්න කීවා.. සැලරි ඉන්ටර්විව් එකේදි කියන්නම් කීවා, ඒත් බන් තව...