"ඝාතකයා ඔබේ තුරුලේය ජනපති තුමනි " යයි ප්‍රේමකීර්ති ද අල්ස්විස් ගේ ප්‍රියාදර බිරිඳ හඩ්සන් සමරසිංහ ට ඇඟිල්ල දිගු කොට නිර්භයව පවසන විට මහින්ද රාජපක්ෂ ගේ දකුණු පසින් සිටි ආණ්ඩු වල දුර්ජනයින්ගේ කිලිටි රෙදි ශෝධකයා හීන් සීරුවෙන් පල්ලම් බැස නොපෙනී ගිය බව පසුව රටටම හෙළි විය.