සැර වැඩි නැද්ද?

මං දැන් අවුරුදු ගානකිං ටීවි එක අල්ලලවත් නෑ
අන්තිමට බැලුවෙ ප්‍රවෘති ඒකත් අතෑරල දැම්ම
ඒ පැය බාගෙ බුදියගන්නව වගේ තමන්ට වැදගත් දේකට යොදවපං ඔය රටේ ලෝකෙ වෙන බහුබූතයි ස්ටේජ් වලට ඇවිල්ල එක එක දඟලනවයි බැලුව කියල ඇති වැඩක් නෑ![]()
TV වල යන්නේ මළ ජරාව.

සිරා බං.TV වල යන්නේ මළ ජරාව.
![]()

math ehema thamai bn
tharumak na owa balala
tikak busy wela relax wenna
youtube baladdi ithin set wenawa oya wage ekak
අපරාදෙ google servers වල ඉඩ 
අපේ උන් ටීවි එකේ නාට්ටි බලල බලල youtube ගිහිං කරන්නෙත් නාට්ටිබලන එක![]()
අපරාදෙ google servers වල ඉඩ
![]()
AL walata kalin math baluwa bn podi eka kale
dan nam behethakatawath balanne na
pisso wage mal katha balala
owa awith kiyawaddi thama mala paninne

ඒත් ප්‍රවෘති බැලුව
පස්සෙ ඒකත්නවත්තල දැම්ම
මටත් පෙන්නන්න බෑ නෑදෑ ගෙදරක එහෙම ගියාම හැත්ත බුරුත්ත නාට්ටි ගැන අහනව ඇස් දෙක උගුල්ලල දාන්න හිතෙනව 
මාත් නැවැත්තුවෙ AL කාලෙ තමාඒත් ප්‍රවෘති බැලුව
පස්සෙ ඒකත්නවත්තල දැම්ම
මටත් පෙන්නන්න බෑ නෑදෑ ගෙදරක එහෙම ගියාම හැත්ත බුරුත්ත නාට්ටි ගැන අහනව ඇස් දෙක උගුල්ලල දාන්න හිතෙනව
![]()

minissu fantacy eke inne ita passe
deshapalakayo mona magula kalalth harak wage innawa
unta wadagath nattiye heta ganita gahaida panala yaida owa thama

නැත්තං DC universe එකේ 
නාට්ටි නොබැලුව කියලත් ඉන්නෙ ෆැන්ටසි වල තමා බං
එක්කො මාවල් යුනිවර්ස් එකේනැත්තං DC universe එකේ
![]()
නාට්ටි නොබැලුව කියලත් ඉන්නෙ ෆැන්ටසි වල තමා බං
එක්කො මාවල් යුනිවර්ස් එකේනැත්තං DC universe එකේ
![]()