තියෙනවද? මම මැද ඒවා කියෙව්වේ නැහැ, මචන් ළමයි නරක වෙන්නේ යාලුවෝ නිසා , computer හින්දා නෙමෙයි.. :dull:ඉතින් බන් මම නොමග ගියේ නැහැ නේ? 6 වසරේ ඉදන් මම පාවිචි කරන්නේ internet + pc :shocked: 11 පන්තියේදී හම්බුන උන් තමයි මල ජරා පෝර්න් බලන්න ගෙනල්ල දුන්නෙත් ..
මට තිබ්බේ , term test Good marks =...