මෙතන්දි පොල්වත්ත සහොදරයා මම දකින විදියට වැරදි නැහැ. එය කියන්නෙ බවුද්දයෙක් විදියට බවුද්දයෙක් විසින් ලබාගත් මනුස්ස ආත්මයෙන් කල්යුතු දෙ ගැන. බවුද්ඩයෙක්ගෙ මුලික අරමුන නිවන් දකින එක. අනිකුත් කාරනා නෙමෙයි.
මනුස්සයෙක් වෙලා මෙ ලොකෙ ඉපදිලා, එතනින් නොනැවති ශ්‍රි ලන්කවෙ ඉපදිලා එතනිනුත් බවුද්දයෙක් වෙලා ඉපදෙනවා කියන්නෙ උපරිම වසනාවන්තයෙක් අනිවර්යෙන්ම. මෙ තර්ක්යෙන් ගත්තොත් අනිවා එයාගෙ යුතුකම බදුන් වහන්සෙ කියපු විදියට නිවන් අවබොද කරගන්න එක පමනයි. වෙන මොකුත් නෙමෙයි.
නමුත් තනුජක සහොදරයා කියන කාරනව මම විශ්වාස කරනවා. අපි අපෙ රට ජාතිය අගම වෙනුවෙන් සටන් කල යුතුයි.
ඔයාගේ කමෙන්ට් එක මම අගය කරනවා.. මමත් කියන්නේ තනුජකල, දිල්වාලේල වැරදි නැහැ.. එත් රටවල්, ජාතියවල් රකින එක අපි කවද වෙනකම් කරන්නද කියලයි මගේ ප්‍රශ්නය.. එයාල මම කියන දේ තේරුම් ගන්නේ නැහැ.. මේ ආත්මේ සිංහල ජාතිය රකිනවා, ලංකාව රකිනවා,, ඊළඟ ආත්මේ සෝමාලියා ජාතිය රකිනවා, සෝමාලියාව රකිනවා, ඊළඟ ආත්මේ මුස්ලිම් ජාතිය රකිනවා, සවුදි අරාබිය රකිනවා.. ඊළඟ ආත්මේ තිරිසන් සතෙක් උනොත් උගේ ජාතිය රකිනවා, ඉපදිලා ඉන්න කැලැව රකිනවා.. ඔහොම කියන්න ගියොත් එලකිරිය ඉවර වෙනකම් ලිව්වත් ඉවරයක් වෙයිද.. අපි මීට කලින් ආත්ම වල කුම ආකාරයේ ජාතීන්, ආගම් රැකලා ඇතිද.. ඒ සියල්ල වගේද මේ ලැබිච්ච අවස්තාව.. මනුස්සව ඉපදිලා, බුදුදහම තියන රටක, බෞද්ධ අම්මකුගේ බඩේ.. දැන් තීරණය කල යුතුයි තවත් තවත් රකිනවද නැත්තම් රකිල්ලෙන් ගැලවිලා මේ සංසාරෙන් මිදෙනවද කියල.. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් මේ රැකිල්ල ඉවරයක් වෙයිද මචන්?????


