මම අද ඔයාලට සුපිරිම වැඩක් කියන්න යන්නේ.
Internet යනකොට ලේසියෙන්ම සිංහල කොටන්න, Google අපිට දීල තියන නියම වැඩ කැල්ලක් තමයි මේක.
මේකට ඔයාගේ Internet access වෙන browser එක "Google Chrome" වෙන්න ඕන.
ඊට අමතරව ANDROID, WINDOWS වලටත් install කරගන්න පුළුවන්,මම කියන්න හදන්නේ Google Chrome වලට install කරන...