1. kiripaan

    wifi problem..

    Dialog wifi home broadband eke wifi speed drop karaganna widiyak dannawada? Please help..:confused::confused:
  2. kiripaan

    Dialog 4G Speed

  3. kiripaan

    car buying help

    Corolla EE111 , 1330cc 1996 Manual LX No. 301-xxxx Petrol Original paint, 14.50 k kiyanawa, a ganata watinawada?
  4. kiripaan

    corolla ae110 buying help

    යාලුවනෙ corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා . Engine එක 1330cc LX model 1996 220,000km දුවලා Manual Full option නෑ Original paint මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ? plz help me,
  5. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . . :lol: :lol: :lol: :lol: https://youtu.be/Cx-PsSAXb6Y re post nam sorry
  6. kiripaan

    windows 10 [method for stop automatic updates]

    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න. දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.
  7. kiripaan

    Mobitel උපහාර Internet help

    මම අද මොබිටෙල් උපහාර Internet package එකක් ගත්ත. ZTE MF 730M ඩොන්ගල් එකක් Free හම්බුනා. මේක unlock කරගන්න විදියක් දන්නා කෙනෙක් මට උදව් කරන්නකෝ. . .
  8. kiripaan

    කොහොමද මේක?

    ඉස්සුවේ බුකියෙන්
  9. kiripaan

    ජන්ද poster !

    ඊයේ රෑ 11.00 ට විතර බිබිලේ town එකේ මම වාහනේ තේ එකක් බොන්න නවත්තපු වෙලාවේ අත්දැකපු සත්‍ය සිද්දියක් මේක, කොල්ලෝ set එකක් poster ගහගෙන ඉස්සරහට අවා, පොලිසියේ රාළහාමිලා 2නෙක් හිටය. දෙන්න ශේප් එකේ කොහෙට මාරු උනාද කියල හොයාගන්නත් බැරි වුනා. කොහොමද රටේ දේශපාලනේ තරම? Motorcycle , Three wheeler නම්...
  10. kiripaan

    හිතුමතේ ජීවිතේ

    හිතුමතේ ජීවිතේ බුකියේ සැරිසරනකොට දැකල කියවපු කතාවක්, කියවල බලන්න, ටිකක් දිගයි, ඒත් පට්ටයි. ඔබගේ කාලයෙන් විනාඩි කිපයක් වැය කර මේ කතාව කියවන්න..අපරාධ කාරයෙක්ද වීරයෙක්ද යන්න ඔබ තීරණය කරන්න...මොහු මට වීරයෙකි මේ ලියමන මවෙත එවූ සහෘදයාට සහ එය රචනා කල තැනැත්තාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. මේ...
  11. kiripaan

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ...
  12. kiripaan

    හොඳ gum එකක්. . .

    යාලුවනේ, මට උදව්වක් ඕන. මගේ ළඟ JVC earphone set එකක් තියනවා, එක මේ පෙන්නලා තියන තැනින් කැඩුනා. මම එතන superglue, දැම්ම, එත් හරිගියේ නැහැ. අර යකඩ අලවන gum තියෙන්නේ, ඒවා දැම්ම. එත් ඒවාට bond වෙන්නෙත් නැහැ . මේව අලවන්න තියන හොඳ gum එකක් දන්නවම් කියන්නකෝ..
  13. kiripaan

    IP hide for 8.1

    windows 8.1 වලට හරියන හොඳම ඔයාල use කරන IP HIDE software එක මොකක්ද? please help!
  14. kiripaan

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද? මගේ යාලුවෙක්ගෙ රැවුලේ එක තැනක විතරක් කෙස් ගස් 2ක් 3ක් සුදු වේගන ඇවිත් රුපියල් 2කේ කාසියක් තරමට ඒක වැඩිවෙලාදැන් මාස 6කට වඩා වැඩියි.උඳුගොව්වෝ කනවා කියලලු වේද මහත්තුරු කියන්නේ. මිනිහ ඉංග්‍රීසි,සිංහල දන්න වෙදකම් ගොඩක් කරලත් කිසිම අඩුවක් නැහැ.දැන් ආයෙම ඉංග්‍රීසි වෙදකම...
  15. kiripaan

    එළකිරියත් එක්ක අවුරුද්දයි....

    එළකිරියත් එක්ක අවුරුද්දයි.... ඔන්න යාලුවනේ මම member කෙනෙක් විදියට එලකිරියට ඇවිත් අදට අවුරුද්දක් උනා. ඒ කියන්නේ Rep power එක 2ක් වෙලා. එත් මම එලකිරියට අවේ ගියේ අවුරුදු 7කටත් කලින් ඉදන්.ඒ අලුත් music video download කරගන්න. එත් මේ forum එක ගැන දැනගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්. මම ගොඩක් යාළුවො...
  16. kiripaan

    pen එකෙන් windows දාමු.....

    මගේ computer එකේ CD ROM එක වැඩ කරන්නේ නැතිව ගියා. ඉතින් pen drive එකකින් කොහොමද Windows දා ගන්නේ කියල හොයල බැලුවම නියම විදියක් set උනා. මේක ඉතින් එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා, මෙන්න මෙහෙමයි pen drive එකකින් windows 7 හරි windows 8 හරි windows 8.1 හරි install කරගන්නේ. මේකට 4GB...
  17. kiripaan

    sribux

    ඔන්න යාලුවනේ add click කරල කීයක් හරි හොයන්න try කරන අපේ එළකිරි යාළුවන්ට නියම අලුත් site එකක් ගැන කියන්නයි හදන්නේ. මේකෙන් add එකකට $0.05 ක් වගේ ගානක් ගෙවනවා. දවසකට add 15ක් දෙනවා. දවසකට $0.6375 ක්. $4ක් හෙව්වට පස්සේ paypal හරි payza හරි account එකකට withdrawal කරන්න පුළුවන්. මම නම් තවම දවසයි...
  18. kiripaan

    Help for Angry Birds Friends Game in Facebook

    මට ලොකු උදව්වක් ඕන Angry Birds Friends Facebook ගේම් එක play කරන එළකිරි යාලුවන්ගෙන්. මේක Hack කරලා සෙල්ලම් කරන පොරක් ඉන්නවා.මූ කියන්නේ නෑ කරන්නේ කොහොමද කියල. දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද වැඩේ කරන්නේ කොහොමද කියල? මම Internet එකේ මාර ගේමක් දීල හෙව්වා. Hack tools තියනවා, එත් ඒවා download...
  19. kiripaan

    උදව්වක් ඕන !

    යාලුවනේ, මට අලුතින් laptop එකක් ගන්න ඕන. මම ගන්න හිතන් ඉන්නේ core i3 එකක්. මේ දවස්වල හොඳම rank එක තියෙන laptop එක මොකක්ද? ගන්න ඕන කොහෙන්ද? හොඳ branded එකක් නම් වඩාත් හොඳයි. ලංකාවේ branded laptop ගන්න තැන් තියනවද? (chainees නැතිව) මේ ගැන දන්න යාලුවන්ට පුලුවන්ද මට උදව් කරන්න?
  20. kiripaan

    train derailed @ Nanuoya

    ඉඳල ඉඳල බදුල්ලට එන්න පොඩි මැණිකේ train එකට නැග්ග අද උදේ. ඊයේ රෑ බදුල්ලෙන් පිටත් උණු night mail එක පීලි පැනල නාවලපිටියේ station එක ලගම. ඉතින් train එක පැයකටත් වැඩිය පරක්කු උනා, elakiri කොල්ලන්ට බලන්න දාන්න හිතුන මේ seen එක කට්ටිය කොළඹ ඉඳන් ආපු train එකෙන් බැහැල පයින් එන ගමන්... මෙන්න...

    No contents