මං මුලින්ම මැසිමක් ඇල්ලුවේ 2005 අවුරුද්දේ , අපේ නැන්දගේ පුතාට A/L කොරලා අරන් දීපු pentium 4 ,
256 Ram,64 Nvidia (gaming) :P VGA ඔය කෑලි තමා. ඉස්සර ඉතින් Vice city පලනවා. හැමදාම ගමේ යනකන් බලන් ඉන්නේ මැසිම අල්ලන්න:D සුන්දර අතීතය :love:
2010 දී ඒක රු.10,000/=කට ගත්තා , සැරින් සැරේ මොනිටර් 2ක් මාරු...