1. Rockstar Athelete

    fb like help

    දැකලා තියෙනවා ද? ඒ like කරන උන් හද්ද ඩොටේ උන්. ගොඩක් වෙලාවට උන්ගේ profile වලටත් likes නෑ :yes:
  2. Rockstar Athelete

    ඉස්කොලේ මිස්ලාගෙන් බැනුම් අහපු හැටි...

    ඔයිට වඩා ඇම්ඩලා අපිට හම්බෙලා තියෙනවා - A/L:rolleyes::lol::sorry:
  3. Rockstar Athelete

    FZ V2.0 help

    FZ පරණ එකක් ගන්නවා නම් shocks තමා බලන්න ඕනි. ඒක තමා ඉක්මනට සවුත්තු වෙන්නේ. වෙන ඉතින් indian වලින් දැකපු පිකප් & brake හොදම bike 1 :yes: Pulsar නයා mode brake system :baffled:
  4. Rockstar Athelete

    යට සායට මොකද උනෙ දෙයියනේ

    යටසාය තමා කොළපාටින් පේන්නේ :yes:
  5. Rockstar Athelete

    මේක හරිද?

    සතාට සාත්තු සප්පායම් කරලා , වැඩ ගත්තට නම් කමක් නෑ , ඌත් ඒකට කළගුණ සැලකීමක් විදිහට කැමැත්තෙන් කරයි:sorry: ඒත් ඉතින් නුවර එළිය වගේ අනික් පැතිවලත් මේක කරනවනේ.කොහොම කළත් පව පව ම තමා :dull:
  6. Rockstar Athelete

    ලංකාවේ කිරි කන්න/බොන්න කලින් මේවා හිතපල්&#3517

    කක්කා මාළු කක්කා bro කක්කා :love::D:yes: ඇයි ඉතින් ගලි බවුසර්,මාළුකාරයෝ රෙන්නේ නැද්ද :P:rolleyes::baffled:
  7. Rockstar Athelete

    Sanduni Perera

    250CC,Suzuki ! Kawasaki Dtracker eka ha samanawa suzuki eken hadapu bike ekak (like Toyota GT86&Subaru BRZ :yes:)oya bike eka kaha witharai enne (kalathurakin black ) 27bhp have ;)
  8. Rockstar Athelete

    Sanduni Perera

    SB Tracker :love:
  9. Rockstar Athelete

    samsung tv eke aula mokakda

    Oka ithin matath una :( dan thiyenne singer spectra 32 inch ekak :yes: samsung tv wala common error ekak oka :baffled:
  10. Rockstar Athelete

    Octane 95

    Euro 3 eka kiyanne Sulfur percentage eka 92 walata wada adui (aththatama 92 gahanawata wada wasi godai euro 3 eka ) euro 3 eka octane 93 bawa nam dannawa. Mama hithanne petrol wala standard eka yanne octane ekkala thama :yes:
  11. Rockstar Athelete

    Octane 95

    Euro 3 eka wage scene ekak da danna (octane 93):shocked: Iguru deela miris gaththa wage thiyeda danna :lol: Name eka wenas karanna karana rawateemak da danna:confused:
  12. Rockstar Athelete

    🍅 Nethra Weerasinghe

    සමහර කෙල්ලෝ කාලෙත් එක්ක සමේ පාට හැඩය වෙනස් වෙනවා. :yes: මන්දා මේ කෙල්ල කොහොම උනා ද කියලා , shoot එකට නම් මේකප් නාලා බව පේනවා :baffled:
  13. Rockstar Athelete

    තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

    කන්නෙම නැති කෑම , කරන්නෙම නැති වැඩ තමා දාලා තියෙන්නේ :shocked: TFS , REP +
  14. Rockstar Athelete

    MOTORCYCLE QUOTES

    TFS , Rep+
  15. Rockstar Athelete

    පින් පවි පල ෙදන හැටි

    තෙරුවන් සරණයි ! :love:
  16. Rockstar Athelete

    AB+_අක්මාවක්

    අක්මාව වැවෙන නිසා ලේසියෙන් බද්ධ කරන්න පුළුවන් :yes: Bump
  17. Rockstar Athelete

    my dad is a hero to me

    :love:
  18. Rockstar Athelete

    Bro moko kiyanne api thread ekak patan gamuda Elakiri Hornet riders club kiyala

    Bro moko kiyanne api thread ekak patan gamuda Elakiri Hornet riders club kiyala

    No contents