A/L Help - ඉක්මනට උදව් ඕන
මම දන්න එකෙකුට මේ පාර A/L ප්‍රයිවට් කරන්න ඕනලු .
දැනට අවුරුදු 8කට කලින් A/L කරලා ඌ කෙලවගෙන.කලින් බයෝ කරලා තියෙන්නෙ. ඒත් දැන් කරපු විෂයන් ටිකත් මතක නැතිලු .
ඌට S 3ක් ආවනම් ඇතිලු. ඌ අහනවා ඌට කරන්න ලේසිම විෂයන් 3 කියන්නලු.
ඌට හොදට කට පාඩම් කරන්න පුලුවන්ලු ...