A/L Help - ඉක්මනට උදව් ඕන
- මම දන්න එකෙකුට මේ පාර A/L ප්‍රයිවට් කරන්න ඕනලු .
දැනට අවුරුදු 8කට කලින් A/L කරලා ඌ කෙලවගෙන.කලින් බයෝ කරලා තියෙන්නෙ. ඒත් දැන් කරපු විෂයන් ටිකත් මතක නැතිලු .
- ඌට S 3ක් ආවනම් ඇතිලු. ඌ අහනවා ඌට කරන්න ලේසිම විෂයන් 3 කියන්නලු.
- ඌට හොදට කට පාඩම් කරන්න පුලුවන්ලු , කියවන දේවල් මතක් කරලා ලියන්න පුලුවන්ලු. හැබැයි ගණන් හදන්න නම් මාරුයිලු. ඌට වැඩිය ගණන් බැරිලු.
- මට නම් මේ කාලේ A/L ගැන මෙලෝ හසරක් තේරෙනෙන්නෙ නෑ.
- පොඩ්ඩක් කියපල්ලා ඌට කරන්න හොද විෂය ධාරව සහ විෂයන් ටික.
- ඉක්මනට කියපල්ල අප්ලිකේශන් ලබන දෙවනිදා කොල්ස් කරනවලු


Last edited:




