මචන් මෙතන මෙහෙම කරන්න වෙනවා without LC වහනයක් නීතියෙන් ලංකාවට ආනයනය කරන්න බෑ . සම්පුර්ණ නීති විරෝදී ක්‍රියාවක්. LC නැතුව වහනය පැටෙව්වා නම්, අනිවාර්යෙන් අපි එකට LC එකක් දාන්න ඕන. වහනය ලංකාවට අවට පස්සේ LC එකක් open කරලා අදාළ දඩ මුදල ගෙවලා වහනය නිදහස් කරගන්න පුළුවන්.(මම කරලා තියෙනවා) නමුත් දැනට...