'' අපි කෙලින්ම ජපානයෙන් වාහනය ඇණවුම් කරන්නේ. ඔයාට ඕනම පාටකින් අලුත්ම වාහනයක් ගන්න පුළුවන්. ඔයා සල්ලි ගෙවලා මාසයකින් වාහනේ ගෙදරටම ගෙනත් දෙනන්ම්. අපි ගන්නේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක්. බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගෙන්නවිට වැඩියෙන් බදු ගෙවන්න සිදුවෙන නිසා අපි කිලෝ මීටර 25ක් 30ක් විතර ජපානයේ දුවලා තමයි වාහනේ මේ...