oka hariyata kraganna baruwa pissu haduna ewun innwa ban balagena ..
කුනඩලණි ශක්තිය හොයාගෙන භාවනා කරපු එකෙක් ඉන්නවා මම දන්න අගිනි චක්‍ර භාවනා කියලා එකක් කරන්න ගිහින් මිනිහා ට අැගෙ තියන උෂ්ණ ගතිය වැඩි වුණා නිකන් ඉන්නකොට ත් පිච්චෙනවා කිය කිය කැ ගැහුවා පස්සෙ කරන්න තියන පරීක්ෂණ ඔක්කොම කලා එත්...