බොරු-කටකතා පතුරවන්නන්ට දැඩි දඬුවම් - රජය
මැතිවරණ කොමසාරිස් රඳවාගෙන සිටින බවට පැතිර යන කටකතා අසත්‍යයි -ලක්ෂ්මන් හුළුගල්ලේ
ජන,27,(www.Vimasuma.Com) - ආණ්ඩුව විසින් මැතිවරණ කොමසාරිස්වරයා රඳවාගෙන සිටින බවට ඇතැම් පිරිස් විසින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව, රජය කියයි...