Missing - Help

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
දියේ ගිලී අතුරුදහන්

තිසා වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ. ඊයේ පස්වරුවේ තිසා වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මෙසේ අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි. දියේ ගිලුණු පුද්ගල‍යා මෙතෙක් සෙයා ගෙන නොමැති අතර අනුරාධපුර පොලීසිය දියේ ගිලුණු පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත වී සිටියි..