අපේ සිංහල කඩ අපට හොඳයී....
මොකද මගේ තාත්තත් කඩ කාරයෙක්....:):)
අපේ කඩේ මුලින් පටන් ගත්තෙ පාර අයීනෙ ලෑලි වලින් ගහපු පොඩි මඩුවක....
මිනිස්සු මුලින් ඒකට කිව්වෙ "පෙට්ටි කඩේ " කියලා.....:):)
තාත්තා ගොඩක් මහන්සි උනා කඩේ දියුනු කරන්න දිවා රෑ වෙහෙසුනා....
පස්සෙ අපේ කඩේ ගොඩක් ජනප්‍රිය උනා.....කඩේ දියුනු...