⭕කිසිම දිනක සුළුවට හෝ බෙල්ල කැක්කුමක් නොහැදිච්ච කෙනෙක් නැතුව ඇති.
⭕කිසිදු විශේෂිත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන බෙල්ලෙ කැක්කුමක සිට මාරාන්තික රෝගයක මූලික ලක්ෂණයක් වීම දක්වා බෙල්ල කැක්කුමට හේතු තියෙනවා.
⭕බෙල්ලෙ කැක්කුම එන්න හේතු තේරුම්ගන්න ලේසියි මුලින්ම බෙල්ල තියෙන අවයව ගැන සුළු අවබෝධයක් ලබා ගත්ත...