1. saturn

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    රටකට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපළක් අවශ්‍යයි. ජාතික භෞමික සැලැස්ම අනුව රට නැගෙන අසියාව දෙසට විවුර්ථ කිරීමේදී ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙන උතුරැ ,උතුරු මැද , නැගෙනහිර ආදී ප්‍රදේශ දියුණු කරන ගමනට වැඩිම වාසිය මත්තලට වඩා හිඟුරක්ගොඩ ගුවන් පථය වැඩි දියුණු කිරීමේ සාපේක්‍ෂ වාසිය ගැන මිසක් නරකමයි කියන...
  2. saturn

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    Yes Indeed. The Politicians and henchmen keep passing the buck, blaming each other and spreading rumours while the country falls apart.
  3. saturn

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    කවුද දැන් කිව්වේ ඕක ෆෛල් ප්‍රොජෙක්ට් එකක් කියලා. වීඩියෝවේ කියන එක තේරුණේ නැද්ද. ඔයා නොදැන හිටියට කවදාත් ඔය මනුෂ්‍යා විද්වත් ටෝක් දුන්නා. ඒවා ඇහුවේ නැති වුණාට කරන්න දෙයක් නැ. අනික ඔය මහින්ද චින්තනය ලියා ගන්න බැරිව බැසිල් හිරවෙලා ඉන්න කොට ලියලා දුන්නෙත් මෙයා තමයි.
  4. saturn

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    ඔව්, ඒක තමා ඒ තීරණ ගත්තේ ජනාධිපතිනේ
  5. saturn

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    වීඩියෝ එක බැලුවද ඇයි එහෙම කියන්නේ කියලා. නිකන් ගොන්නු වගේ කියන කථාවක් නොවේ. මම නම් කියන්නේ ඕක විතරක් නොවේ, මත්තල එයාර්පෝට් එක හදන්න තිබුණේ හිගුරක්ගොඩ කියලා .
  6. saturn

    Champika Ranawaka

    පාඨලී චම්පික රණවක විසින් රචිත 'එකට ගැටුම' කෘතිය දොරට වැඩුම
  7. saturn

    මහින්දගේ පුතා නාමල් තමා රජා - ඉත්තෑකන්දේ තට්ටයා 👨‍🦲 🦲

    නාමල් බේබි හොද රජකමට නෙමෙයි සුප්පුවක් කටේ ගහලා නලවන්න
  8. saturn

    වත්මන් ආණ්ඩුවෙන් හැකර්ට පූජා කෙරූ ඩොලර් මිලියන 2.5න් නැවත අයකර ගත හැකිවූයේ මෙච්චරයි....

    ඔව්, ඔව් වැඩිය රිකවර් කරන්න ගියොත් පැලවත්ත එකෞන්ට් එකට තමයි පාඩු වෙන්නේ
  9. saturn

    ජෙප්පො ගේම දෙන්නෙ අමුතු විදියට ගුපියනේ

    ආපෝ, ඕවා අත්වැරදීම් මිසක් සොරකම් එහෙම නොවෙයි ආ ......
  10. saturn

    🛑 ඩොලර් බිලියන 41 කජ්ජක් ද ලැජ්ජයි

    ණය ගෙවලා ඉතිරි එකෙන් තමයි, තහඩුවක් ගිය එකට ලක්‍ෂ 10 ගානේ දුන්නේ.
  11. saturn

    අම්පිටියේ සුමනරතන රාජපක්ෂ නිකායෙන් ඉවත්වේ 😁 😂

    මොකක්ද දැන් ඔය නිකාය, "කෙබර" නිකාය ද
  12. saturn

    ඩොලර් බිලියන 41ක කජ්ජක් 🤌

    68 ලක්ෂයකට කොහොම ඇන්දිල්ලක්ද ඇන්දුවේ
  13. saturn

    Champika Ranawaka

    බල්ලෝ බුරන හැමවිට කැට කැබිලි විසි කරන්න අවශ්‍යම නැහැ නේ යාළුවා. දැනට ප්‍රධාන වශයෙන් පොත් 20ක් ලියලා තියෙනවා . මේ නිකුත් කරන්න යන්නේ 21. එකක්වත් මේ වෙනකම් කිසිවෙකු අබියෝගයට හෝ සාවධ්‍ය බවට ලක්කර නොමැත.
  14. saturn

    මල් පැල වල් පැල සොයයි !

    චන්දය දිනපු වහාම ඔය ඉල්ලීම කරා නම් අවංකව කරපු දෙයක් වෙනවා. පච වපුරලා, පම්පෝරි ගහලා බලය අරන් අවු 2ක් විතර රටනුල් බෝලයක් කරලා, කොර ගන්න බැරිව ඇනිලා වල් පැල ගලවලා මල් පැල සිටුවන්න සිදුවීම ඉතිහාසගත සරදමක්.
  15. saturn

    පාටලී චම්පික රණවක මහතා ගල් අඟුරු කොමිසමට යන්නෙ නැතිව හැන්ගුනේ ඇයි

    පාඨලී චම්පික රණවක මහතා අද(14) දින ජනාධිපතිතුමන් විසින් පිහිටුවන ලද ගල් අඟුරු ආනයනය හා ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිශන් සභාව වෙත යයි.. මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳ සොයාබලා ඉදිරි කටයුතු සිදු කරන මෙන් කොමිසම හමුවේ පෙන්වා දෙන ලදී. "2026.05.14 පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන...
  16. saturn

    කැරි කොටියෙක් මු..

    මොකද්ද මේ දොඩවන්නේ. මේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කොන්ද පන නෑ.

    No contents