මේ උතුම් රජයට බනින්න දුක නැද්ද?
ආපු දවසෙ ඉදන් කරපු සංවර්ධන ව්යාපෘති :
1. පහේ කාසිය සුදුපාට කිරීම
2. කහ ඉරි සුදු පාට කිරීම
3. සිගරට් එකේ මිල දෙගුන කිරීම
4. බඩු අඩු කරන්න ඇවිත් නත්තෙටම වැට් වැඩි කිරීම
5. විල්පත්තුව කැපීම
6. කුණු කන්දක් ෆ්ලැට් කිරීම
7. සෝශල් මීඩියා වලට අලුත් විහිලු චරිත හදුන්වා...