අවුරුදු 12කෙල්ල බැඳපු 65හේ සීයාට වෙච්ච දේ!

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේකට නම් කවදාවත් එකග වෙන්ඩ බැ...

    අනේ පලයන් යන්න ලංකාවේ ඕක උනානම් එක පකේක් එන්නේ නැ කතා කරන්න කතාකරන්න යන එකාට තනියම පරිප්පු කන්න වෙන්නේ අද්දැකීමෙන් කියන්නේ ...මම දවසක් බස් එකක වයසක මනුස්සයේක් වෙනුවෙන් කතා කරලා හොද පරිපුවක් කැවා මමනම් ඕව ගණන් ගන්නේ නැ අදත් මොකේක් හරි කැ.. වැඩක් කරනවානම් පරිප්පු කන්න හරි ඉදිරිපත් වෙනවා ...ලංකාවේ ඔය වීඩීයෝ එකේ වෙනවා වගේනම් බලාපොරොත්තු වෙන්න බැ ..
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත

    :yes::yes::yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113

    'අපේ රටේ මෙච්චර දුෂණ වැඩි නරක මිනිසුන්ගේ ක්‍රියාකලාප නොව හොද මිනිසුන්ගේ නිහැඩියාවයි'
    කියපු එකා කව්ද කියලා මතක නෑ
    :rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;22005570 said:
    ඕක සමාජ පරීක්ෂණයක් බන් .හැබැයි අමරකන් උන් නම් ඉහලින් පාස් වෙනවා .:love::love::love:

    දැක්කද ඇමරිකන් ගනු මිනිස්සු මේ අවුරුදු 12 ළමය වෙනුවෙන් ඉදිරිපත් වෙන හැටි ?

    නකියව පොලිසියට ගෙනියන්නත් හදනවා ?:cool:

    අපේ රටේ ඕක වුනානම් මොනවගේ තියෙයිද ?
    :dull:

    ලංකාවෙන්ම එකෙක්වත් ඕකට කතා කරන එකක් නැ :(

    amarica great not because its governmant naither leadres its because there people :cool:
    hatsoff amaricans :love::love:

    :yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවේ වුනානම් මු ගුටි කනවා බන්.

    ලංකාවේ උනානම් මු ගුටිකන්නේ පොඩි කෙල්ලෙක් බැන්ද නිසා නෙමෙයි අපේ එවුන්ගේ තියන ලිංගික කුහකත්වයට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    :yes::yes::yes:

    ලංකාවේ උනානම් මු ගුටිකන්නේ පොඩි කෙල්ලෙක් බැන්ද නිසා නෙමෙයි අපේ එවුන්ගේ තියන ලිංගික කුහකත්වයට
     
    ambalame_pina

    Member
    Jul 25, 2017
    18

    :no::no::no: