රූම් ගිය ඇන්ටිට වෙච්ච දේ
කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.
එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ...