1. K

    සසිලියා පසුපස ජත්‍යන්තර පොලීසිය පන්නයි.

    සසිලියා පසුපස ජත්‍යන්තර පොලීසිය පන්නයි. බුදු දහම වනසන්නට කටයුතු කල කොතලාවලලාට දිට්ඨ දම්ම වේදනීය කර්මය පඩිසන් දෙයි සසිලියා පසුපස ජත්‍යන්තර පොලීසිය පන්නයි. පසුගිය කාලය පුරාම ලංකාව තුල මුලදර්මවාදී ආගම් පතුරවමින් බදු සසුන විනාශ කරන්නටත් මුදල් බලයෙන් බෞද්ධයන් අන්‍යාගමික කරණයටත් රුපියල් කෝටි ගණන්...
  2. K

    ඉන්දියාවෙන් පැමිණි කොටි සමාජිකයන් මාට්ට&

    ඉන්දියාවෙන් පැමිණි කොටි සමාජිකයන් මාට්ට& ත්‍රීකුණාමලේදීE.P.D.P සාමාජිකයා මරා දැමුවේ ඉන්දියාවෙන් පැමිණි කොටි සමාජිකයන් බව හෙලිවේ. ඉකුත් 17 වන දා සහසික ලෙස කපා කොටා ත්‍රීකුණාමලේදී E.P.D.P සමාජිකයෙකු ඝාතනය කළ බව කියන ඉන්දියාවෙන් මෙරටට පැමිණි දෙමළ අන්නවාදී කොටි සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට...
  3. K

    තේරීම් කමිටුවේ අනුභාවයෙන් පහල වූ කපුගෙදර

    තේරීම් කමිටුවේ අනුභාවයෙන් පහල වූ කපුගෙදර දිගින් දිගටම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ චාමර කපුගෙදර කාගේ හෝ උවමනාවකට නැවතත් අද තරඟයට කැඳවා තිබුනේ ක්‍රීඩා ලෝලීන් පුදුමයට පත් කරවමින් වගේය. ඊට හේතුව වුනේ කපුගෙදරගේ නම මින් පෙර ආසියානු කුසලාන තරඟ මාලාවට නම් කර නොතිබීමයි.පසුගිය දේශීය තරඟ මාලාවන් වලදීද...
  4. K

    ඔබාමා යලිත් සොරි කියයි ඇමරිකන් සෙබළුන් ව&#

    ඔබාමා යලිත් සොරි කියයි ඇමරිකන් සෙබළුන් ව&# ඇමරිකන් සෙබළු වෙඩි පිට වෙඩි තබා කන්දහාර් ගමක්ම වනසයි ඔබාමා යලිත් සොරි කියයි ඇමරිකන් හමුදා සෙබලුන් හිත් පිත් නැති මිනී මරුවන් බව තවත් වරක් සනාතකරමින් මහා ව්‍යසනයක් සිදු කල තවත් ඇමරිකන් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයෙන්...
  5. K

    සංධාන ප්‍ර.සභා මන්ත්‍ර තරුණයෙක් මරයි.

    සංධාන ප්‍ර.සභා මන්ත්‍ර තරුණයෙක් මරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැලිගෙ‍පොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ පහරදීමකින් බර පතල ලෙස තුවාල ලැබූ අමිල ප්‍රදීප් පුෂ්ප කුමාර නැමති තරුණයා මිගොස් තිබුණා.ඔහුගේ අවසන් කටයුතු පසු ගිය දා සිදු කෙරුණු අතර සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විටත්...
  6. K

    i Pad 3 වෙළඳ පොළට එයි

    i Pad 3 වෙළඳ පොළට එයි i Pad 3 කියල කියන්නේ සුප්‍රකට ඇපල් සමාගමේ අළුත්ම වෙළඳ එකතු කරපු සුපිරි නිර්මාණය.එක ඔවුන් හදුන්වන්නේ THE NEW I PAD කියන නමින්. සුපිරි ඇපල් නමටම සරිලන විදිහට සුපිරි ඇපල් තාක්ෂණයත් දියුණු කලා කියලයි නව ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් i Pad 3 හදුන්වාදීමේ උත්සවයෙදී සඳහන් කලා...
  7. K

    ඔසාමාගේ සිරුර සුදු මුහුදට දැම්මේ නෑ ඇමරි&#

    ඔසාමාගේ සිරුර සුදු මුහුදට දැම්මේ නෑ ඇමරි&# ඔසාමාගේ සිරුර සුදු මුහුදට දැම්මේ නෑ ඇමරිකාව රුගෙන ගියා- විකිලීක් විකිලීක්ස් කියන්නේ ලෝකයේ තිබෙන ආන්දෝලාත්මකම මාධ්‍ය සංවිධානය කිවුවොත් නිවැරදීයි. ඇමරිකාව පුමුක මහ බලවතුන් ගොඩ දෙනෙකුගේ රහසේ කරපු අපරාධ දහස් ගණනක් හෙලි කරන්නට ඔවුන් පසුගිය කාලයේ ක්‍රියා...
  8. K

    විපක්ෂ නායකතුමා ආපේ -ක්‍රීඩා ඇමති මහන්දා&#

    විපක්ෂ නායකතුමා ආපේ -ක්‍රීඩා ඇමති මහන්දා&# විපක්ෂ නායකතුමා ආපේ -ක්‍රීඩා ඇමති මහන්දානන්ද කියයි මේ අපූරූ සිද්දිය සිදු වුනේ ඊයේ පාර්ලිමෙන්තුව රැස වු වෙලාවේ. ක්‍රිඩා ඇමති මහින්දානන්ද අළුත්ගම ගේ මහතා ගෙන් ප්‍රශනයක් ඇසූ විපක්ෂයේ මතබේද කාරී චරිතයක් වන දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා රන්ගිරි දඹුළු...
  9. K

    කොටි අපව නොමරා මැරුවා I P කෙනෙක් කියයි

    කොටි අපව නොමරා මැරුවා I P කෙනෙක් කියයි කොටි අපව නොමරා මැරුවා කොටි අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරියෙක් කියයි මාන්කුලම පොලීසියට 1990 වේ එල්ලවු ප්‍රහාරයකින් පස්සෙ තමයි අපි මේ කථාකරණ එස් එස් සරත් සමන්ත ඇතුළු පිරිසක් L.T.T.E සංවිධානයේ අත් අඩංගුවට පත් වුනේ.වසර තුනකටත් අධික කාලයක් කොටි ග්‍රහනයේ ඉන්න...
  10. K

    14 මාසක දැරිය තනි කර පවුලම කුණාටුවට බිලි වෙල&a

    14 මාසක දැරිය තනි කර පවුලම කුණාටුවට බිලි වෙල&a ඇමරිකාවට දරුණු ටොනේඩෝවක් 14 මාසක දැරිය තනි කර පවුලම කුණාටුවට බිලි වෙලා. මේ ඡායාරූපයේ ඉන්න පුංචි දැරිය ගේ නම Angel Babcock ඇය මේ භයානක සුලි කුණාටුවෙන් දිවි ගලවා ගන්න සමත් වුනා.ඒත් මේ වෙනකොටත් ඇයගේ පවුලේ සියළුම දෙනා අනතුරෙන් ජීවිතක්ෂයට පත් වෙලා...
  11. K

    මානව හිමිකම් පිළිබඳ

    මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් පිළිබඳ ඇතැම් සංවිධානවල පක්ෂග්‍රාහී ස්වරූපය කනස්සල්ලට කරුණක් බැව් අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් බොට්ස්වානාහිදී පවසයි. මානව හිමිකම් කොමිසම යම් රටක බලපවත්වනා කරුණු සම්භන්ධයෙන් කටයුතු කිරීමේදී කාලය, අවස්ථාව සහ ක්‍රමවේදය පිළිබඳ ඉතා සැලකිළිමත් විය යුතු අතර, දැනට...
  12. K

    ඊයේ MCG එකේ ලංකාවේ අය නටපු පිස්සු

    ඊයේ MCG එකේ ලංකාවේ අය නටපු පිස්සු ඊයේ MCG එකේ ලංකාවේ අය නටපු පිස්සු ඊයේ MCG ක්‍රීඩංගනයේ පැවැත්වුනු තරඟය බලන්න 25000 විතර ලංකාවේ අය ඇවිත් හිටියා ඒ අතරින් අළුත්නිවුස් කැමරා කාචයට අපේ අය කරපු කියපු දේවල් විනෝද වුනු හැටි මේ විදිහට සටහන් වෙලා තිබුණා. උපුටා ගත්තේ http://www.aluthnews.com/
  13. K

    ලන්ඩන් යමුයි කී නිසා බිරිය මදුසමය දා මරා ද&amp

    ලන්ඩන් යමුයි කී නිසා බිරිය මදුසමය දා මරා ද&amp විවාහයෙන් පස්‌සේ එංගලන්තයේ පදිංචියට යමු කියලා තමන් ගේ බිරිය තමන්ට නිතරම ඇවිටිලි කළ නිසා ඇයගේ මුහුණ කොට්ටයකින් වසා ගෙල කපා මරා දැමු බව සැකකාර සැමියා පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබෙනවා.සිය විවහ ජීවිතය ආරම්භ කරන්නටත් පෙර මෙසේ අවාසනාවන්න ලෙස...
  14. K

    පිලිකාවෙන් පෙළෙන දියණිය ජනපති මාමා බලන්න

    පිලිකාවෙන් පෙළෙන දියණිය ජනපති මාමා බලන්න දුක් සැප කුමන් දා අසන නිරි‍ඳෝ වෙ කොයින් දා රටේ ජනාධිපති තුමාව දැකල බලල කථා කරන්න තියනව නම් අපි කවුරුත් හරිම කැමතියි. තමන්ගේ ජීවිතේ පැතුම් ගොන්නෙන් ලොකුම පැතුම ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවෙලා සුහදව කථාබහ කරණ එක වෙච්ච පිට කොන්දේ පිලිකා රෝගයකින්...
  15. K

    අනියම් බිරිය බලන්න යන්න ලංගම බසයක් උස්සල&#3535

    අනියම් බිරිය බලන්න යන්න ලංගම බසයක් උස්සල&# අනියම් බිරිය බලන්න යන්න ලංගම බසයක් උස්සලා ලංගමට අයත් බස්රථයක් ඊයේ යම් පූද්ගලයෙකු විසින් පැහැරගෙන යද්දී පොලීසිය විසින් කොටු කර දත් අඩංගුවට ගන්නට සමත් වී තිබෙනවා මේ අතර පැයක පමණ කාලයක් දැඩි පරිශමයක් දරා මෙම සැකකරු අල්ලා ගන්නට පොලිසිය සමත් වුනත්...
  16. K

    ලංකාවට පහසුවෙන්ම අවසන් තරඟයට යන්න වරම්

    ලංකාවට පහසුවෙන්ම අවසන් තරඟයට යන්න වරම් ලංකාවට පහසුවෙන්ම අවසන් තරඟයට යන්න වරම් දෝනිලාට අමාරු සටනක් තම කණ්ඩායමට අවසන් තරඟයට සහභාගි වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝහොනි පවසනවා.ඒ ප්‍රබල ශ්‍රී ලංකා පිල ප්‍රසාද ළකුණක් සහ ඉතා ඉහල ලකුණු වේගයක් සමගින් ජය ගන්නට...
  17. K

    මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක&

    මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක& මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක් slinger මාලිංග කිවුවම ක්‍රිකට් වලට තෝතැන්නක් වෙච්ච මෙල්බන් නගරයේ හැම දෙනෙක්ම දන්න චරිතයක් අපේ අය මාලිංග ගැන සුද්දන්ට කියන්න හරිම ආඩම්බරෙන් මේ කියන සිද්ධි සිදු වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ඇවිත්...
  18. K

    රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&amp

    රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&amp [/IMG]රාජපක්ෂ ආණ්ඩුවේ කාවවත් යුද අධිකරණයට ගෙනියන්න බෑ ඒක මගේ වැඩක් රනිල් කියයි. අපේ රටේ විපක්ෂ නායකයා විදිහට ඇතැම් විට රනිල් වික්‍රම සිංහ මහතාට දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා.නමුත් එතුමා රට වෙනුවෙන් කරපු වැදගත් දෙවල් වැදගත් තිරණ ගැන කවුරුවත් කථා...
  19. K

    හිමිකම් චෝදනාවට විරුද්ධවය පෙරට එන්න

    හිමිකම් චෝදනාවට විරුද්ධවය පෙරට එන්න ලබන සදුදා රටට එරෙහිව ඇමරිකාව ගෙනෙන මානව හිමිකම් චෝදනාවට විරුද්ධවය පෙරට එන්න අපේ රට අද වෙනකොට යුද්ධය අවසන් වීම නිසා ‍ලොකු සංවර්ධනයක් ඇති වෙලා ඒක දරාගන්න බැරුව ඉන්න L.T.T.E සංවිධානය හා උන්ගේ සහචර ඇමරිකාව ප්‍රමුක රටවල් අපට විරුද්ධව තවත් යෝජනාවක් ස්විස්ටර්...
  20. K

    කාමාතුර පියෙක් එකම පුතා ලිංගික වද හිංසා ක&

    කාමාතුර පියෙක් එකම පුතා ලිංගික වද හිංසා ක& කාමාතුර පියෙක් සිය එකම පුතා ලිංගික වද හිංසා කර මරා දමලා අහිංසක දරුවෙක් කාමාතුර පියෙකුගේ දරුණු ලිංගික වද හිංසාවන්න ලක්වී මිය ගිය ශෝචනීය පුවතක් ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්ථා වුනා. ඔබර ප්‍රහරයකට ලක් වු බව කියමින් රෝහල් ගත කල බව කියන 5 හැවිරිදි දරුවෙක්...

    No contents