රියදුරන් රහිත ගූගල් කාර් කරලියේ
තම ආයතනයේ රියදුරන් රහිත කාරය පිලිබද අත්හදා බලීම සැතපුම් 140,000 සම්පූර්න කර ඇති බව ගූගල් ආයතනය පවසයි. ඔවුන් පවසන්නේ තම ස්වංධාවක කාරය එක් විටකදී පමනක් අනතුරකට ලක්වූ මුත් එම අවස්ථාව පවා පදිකයාගේ වරදක් වූ බවත්ය. එම අවස්ථාවේ කාරය ස්වංධාවක තත්වයේ නොව රියදුරෙකුගේ පාලනය...