1. knightshifters

    car rent help

    bump?
  2. knightshifters

    car rent help

    machan මට මාසෙකට automatic transmission කාර් එකක් රෙන්ට් කරන්න තැනක් කියපන්කො...කොළඹින් හරි ලඟින් හරි...40000ට හරි ඊට අඩුවෙන් හරි...තැන්කු වේවා...
  3. knightshifters

    Help to buy Lenovo Thinkpad

    Dude, my company buys only high-end laptops (latest batch is T430), so our picks are always Lenovo i7 with above 12 GB RAM. Since we get with the full warrantee and highest specs, the price per piece is usually about 200,000.00. Lenovo is usually regarded as one of the best business machines...
  4. knightshifters

    svc host ? ?

    this is not a virus by default, but a virus can sneak in with the same name and process unless you have a decent virus guard. The following screenshot is from my high-end T430 business laptop running enterprise edition of Win 7 (64bit) with 16GB RAM. It is covered with Norton enterprise edition...
  5. knightshifters

    svc host ? ?

    මේකට ඇවිල්ල කොට කොට ඉන්න වෙලාවේ උබේ ප්‍රශ්නේ ගූග්ල් එකේ පොඩ්ඩක් හෙව්වා නම් අඩු කාලෙකින් අඩු මහන්සියකින් වඩාත් නිවැරදි සහ පැහැදිලි විස්තරයක් ගන්න පුළුවන් නේද???
  6. knightshifters

    ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

    උබට ඕක හොඳ කර ගන්න ඉනේ නම් මෙන්න මේක කරපන්... 1. මේකේ ඉන්න උන් කියන දේවල් අහන්න එපා. 2. මෙන්න මේක කියවපන් හොඳට. http://ehealthforum.com/health/topic84482.html
  7. knightshifters

    External hard eka weda karan ne....pls help me

    මෙන්න මුන්ට කතා කරලා බලපන්...Lankalaptoprepair.com මුන් මගේ කේස් වෙච්ච ලැප් එකක මදර් බෝර්ඩ් එකකුත් රෙපෙයාර් කරා... හාර්ඩ් ඩිස්ක් එකේ කොන්ට්‍රෝල් සර්කිට් එකේ නම් බුල තියෙන්නේ හදන්න පුළුවන් වෙය්...ඒත් ප්ලේට්ස් රෙපයර් කරන්න නම් බැරි වෙය්...එක තේරුමකුත් නෑ... පොඩ්ඩක් නෙට් එකේ බලපන් උබේ කේස් එක ගැන...
  8. knightshifters

    Lost Laptop

    in yahoo u can get the login details of past sessions... get that ip and contact TRC, you may need to put an entry in the police
  9. knightshifters

    Best internet package.

    2000න් නම් කරන්න අමරුය්...3000ක් වත් යය්...lankabell ගනින්.... 512 සොලිඩ් කන්නේක්ෂන් එක... fup එහෙම නැති නිසා මාසෙම 450kbps ස්පීඩ් එකෙන් බාවොත් උබට 145GB විතර බාන්න පුළුවන්...
  10. knightshifters

    How to turn a Monitor into a TV without a PC?

    මචන් additional circuitry නැතුව මොනිටර් එකේ tv .. සිග්නල් capturing, de-modulation, amplification වගේ stages තියෙනවා tv එකේ විශේෂයෙන්ම... උබට ඕනෙම නම් අන්තර්ජාලයේ බලපන්...වැරදිලාවත් ක්‍රමයක් තියෙනවද කියල...
  11. knightshifters

    DVD PLAYER HELP

    ආහ්හ් එහෙමද.... එහෙනම් පොඩ්ඩක් බලපන් උබේ player එකේ audio channel පොඩ්ඩක් මාරු කරලා...audio settings වෙනස් කරපන් 2.0 වගේ එන්න...
  12. knightshifters

    DVD PLAYER HELP

    ඉතින් බන් karaoke කියන්නේ ඕක නේ... කියන එකාගේ කට හඬ ඇහුනොත් මොන karaoke ද? උඹට ඕනේ නම් computer එකක දාල බලපන් ඇහෙනවද කියල?
  13. knightshifters

    හෙයාර් ඔයිල්

    මචන් උබලා දන්න හොද hair oil එකක් කියපන්කො... කොන්ඩෙ ගෑවම wet look එකකුය් hard විදිහට තියෙනවනම් එල... ගන්න තැනක්, price එහෙමත් දාපන්...
  14. knightshifters

    ෆොන්සේකාද මේ?

    Not SF Real pic, but not SF... This pic is at least 4 years old (taken way before war was over) http://sundaytimes.lk/080113/Plus/plus0001.html
  15. knightshifters

    Real Lion King Charactors in SL

    Fake... Meercats don't walk on two feet. This pose is only used when they are looking out for potential threats. They always work in groups. Besides, a negative will show that meercat is actually edited. Still won't believe? Check out this link...
  16. knightshifters

    Stolen internet dongle - help???

    thanks guys for the replies
  17. knightshifters

    Stolen internet dongle - help???

    machan still TRC should be involved... tracking device thiyenne un gaawa... TRC eka internet dongle walata tracking service eka denne na lu....ekay seen eka... thanks macha
  18. knightshifters

    Stolen internet dongle - help???

    Machans my huawei E220 dongle was stolen last night. I want to track the device and thief as similar incidents happend recently. I have the IMEI and all the information. But both Dialog and TRC saying they will only track phones and not dongles. Machans, any help? :eek:
  19. knightshifters

    බඹරු_නැත්තන්_පැනි_කොහෙන්ද

    kora comiya machan...kalekata passe tikak hina yana joke ekak EK eke giye

    No contents