යාලුවනේ පොඩි උදව්වක ඕන මගේ DVD player cd dvd හොදට වැඩ කැරෝකේ cd dvd එකක් දැම්ම ගමන් music එක ඇහෙනවා ඒ වුනාට සිංදුව කියන එකාගේ හඩ නැනේ මොකද වෙන්න පුලුවන්?
ආහ්හ් එහෙමද.... එහෙනම් පොඩ්ඩක් බලපන් උබේ player එකේ audio channel පොඩ්ඩක් මාරු කරලා...audio settings වෙනස් කරපන් 2.0 වගේ එන්න...
ආහ්හ් එහෙමද.... එහෙනම් පොඩ්ඩක් බලපන් උබේ player එකේ audio channel පොඩ්ඩක් මාරු කරලා...audio settings වෙනස් කරපන් 2.0 වගේ එන්න...

umba player eke karaoke mode eka on karala ethi sure ekata![]()