ඉඩමක් තිබිලා දුන්නා broker කෙනෙක් හරහා. උට අඩු ගානක් කියන්න හිටියේ ඒත් හරිගියේ නෑ. ඉඩම ගත්ත එකා ගාණ කියලා. මට දැනගන්න ඕනේ හරියටම commission එක දෙන්න ඕනෙද කියලා.
Eg: Rs 268,000 නම් 250,000 commission එක දුන්නට කමක් නැද්ද?
මට දැනගන්න ඕනේ සාමාන්‍ය විදිහ මොකක්ද කියලා