Highway ගසා කෑම්

RawShark

Member
Dec 18, 2015
41
2
0
නිකමට වගේ මතක් උන නිසා අහන්නේ. Highway එක හදන්න හෙන ගානක් ගසා කෑවා කිව්වා නේ ඡන්දෙට කලින්? රත්තරන් වලින් හදන්න පුලුවන් වගේ වියදමක් ගියා කියල නේ කලින් කිව්වේ. මොකෝ බන් ඒ කතා දැන් ඇහෙන් නැත්තෙ? :lol:
 

RawShark

Member
Dec 18, 2015
41
2
0
ඊට වඩා යනවලු මධ්‍යම අධිවේගේ හදන්න :D ඉතින් කොහොමද කරන්නෙ.

ඒත් වැඩක් නෑ බන් මේ දවස් වල නැකැත් නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. :lol:
 

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බලාගෙන ගියාම හිටපු එකත් ගසා කාල

    දැන් ඉන්න උනුත් ගසා කන්න තමයි හදන්නෙ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බලාගෙන ගියාම හිටපු එකත් ගසා කාල

    දැන් ඉන්න උනුත් ගසා කන්න තමයි හදන්නෙ
    එහෙමද නැත්තං ගසා කෑව කිව්වට කාල නෑද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 2ට ණය ප්‍රතිශතය 20% කින් වැඩි වෙලාලු. නැකත් නැතුවට වැඩක් කරන්නේ නැති උනාට ණය ගන්නව ඇ....