Loan එකක් ගන්න - ගෙයක් හදන්න help

RawShark

Member
Dec 18, 2015
41
2
0
Loan එකක් ගන්න - ගෙයක් හදන්න help

මචන්ලා අපි දැන් ඉන්න ගෙදර slab එක දාලා තියෙන්නේ. උඩ බිත්ති
බැඳලා විතරයි තියෙන්නෙ. වහලෙ හදාගන්න කියලා බැලුවේ. ඉඩමක් විකුනපු සල්ලි වගයක් තියෙනවා. අපි හිතමු 27 lakhs කියලා. වහලෙට 7 lakhs වගේ යනවා. අතේ තියෙන සල්ලි වලින් වැඩේ ඉවර කරනවද හොඳ එහෙම නැත්තම් සල්ලි ටික fixed deposit එකක දාලා අවුරුදු 3ට, එකෙන් loan එකක් අරන් එකේ පොලියෙන් loan එක ගෙවන එකද හොඳ? Loan එක ගත්තොත් 1 lakhs විතර වැඩි වෙනවා.

පොළී වැඩිම බැන්කුව මොකක්ද?
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    සුභපතනවා වැඩේ ලස්සනට නිමකරගන්න පුලුවන් වෙවි කියලා.

    FD එකක් දැම්මොත් වැඩිම වුනොත් 13% ලැබෙවි (for 27 lakhs). එ කියන්නේ අවුරුද්දකට 351,000යි මාසයකට බැලුවොත් 29,250.

    දාලා එකට ලොන් එකක් ගන්නවා නම් ඔයාට අයකරන පොලිය බලන්න හැබැයි එහෙම ගත්තොත් ඔයට නැවත්ත් 27ක් අවසානයෙදි බැංකුවේ තියෙනවා නමුත් ඔයාගෙම සල්ලිවලට තමයි පොලියක් ගෙවන්නේ. මම නම් හිතන්නේ පවතින පොලී අනුපාතයන් අනුව සහ උද්දමනය අනුව ඔක කරලා දාන්න අතේ තියෙන මුදලින් ඉතිරිය බංකුවේ දාන්න. පුලුවන් කම්ක් තියෙනවා නම් අර ගෙවන්න ලැස්තිවුන පොලි මුදල ඉතුරු කරනා ලක්ශ 7 නැවත්ත් බැංකුවේ ඉතිරිකරගන්න.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    :):yes:

    නය පොලි දැන් වැඩි නිසා මේක තමා මටත් පෙන හොදම විසදුම
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    සුභපතනවා වැඩේ ලස්සනට නිමකරගන්න පුලුවන් වෙවි කියලා.

    FD එකක් දැම්මොත් වැඩිම වුනොත් 13% ලැබෙවි (for 27 lakhs). එ කියන්නේ අවුරුද්දකට 351,000යි මාසයකට බැලුවොත් 29,250.

    දාලා එකට ලොන් එකක් ගන්නවා නම් ඔයාට අයකරන පොලිය බලන්න හැබැයි එහෙම ගත්තොත් ඔයට නැවත්ත් 27ක් අවසානයෙදි බැංකුවේ තියෙනවා නමුත් ඔයාගෙම සල්ලිවලට තමයි පොලියක් ගෙවන්නේ. මම නම් හිතන්නේ පවතින පොලී අනුපාතයන් අනුව සහ උද්දමනය අනුව ඔක කරලා දාන්න අතේ තියෙන මුදලින් ඉතිරිය බංකුවේ දාන්න. පුලුවන් කම්ක් තියෙනවා නම් අර ගෙවන්න ලැස්තිවුන පොලි මුදල ඉතුරු කරනා ලක්ශ 7 නැවත්ත් බැංකුවේ ඉතිරිකරගන්න.

    එල මචන්. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න. අවුරුදු 3ක් fixed deposit එක දැම්මොත් 7ට වඩා එනවනේ පොළිය කොහොමත් .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Man laabama krame kiyannam oyage 27 podi kotas walata kadanna, eeta passe finance company keepayakata wadihiti kenek ge namin danna poliya wadiy fix walata, Masa 3 thama laaba, eeta passe ee than walin e mudala hold karan loan danna, habayi rate adu ewayin loan ganna, 7k ne enne puluwan weyi,
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එල මචන්. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න. අවුරුදු 3ක් fixed deposit එක දැම්මොත් 7ට වඩා එනවනේ පොළිය කොහොමත් .

    ඔබට ඔනැ ලක්ශ 7යි නේ?