කොස් වලින් කට්ලට් හදන විදිහ මම අද ඔයාලට කියලා දෙනවා. පුලුවන් නම් ලොකු උදෞවක් කරන්න. මට මේක මගේ වෙබ් සඉට් එකට දාගන්න ඕනේ, ඒත් මේක කඩ්ඩෙන් දාන්න තරම් මම දක්ශ නෑහෑ. පුලුවන් නම් කෞරුහරි මට මේක ඉන්ග්‍රීසියට හරවලා දෙන්න, ලොකු උදෞවක්. මහේ සඉට් එක ඉන්ග්‍රීසි නිසා සින්හලෙන් දාල වෑඩක් නෑහ.